IMG-LOGO

2024 නොවැම්බර් මස 29 වන සිකුරාදා


සරත් ෆොන්සේකා ජනපති සටනට?

 2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත්ෆොන්සේකා මහතා පවසයි .

සිය X ගිණුමෙන්  නිල  නිවේදනයක් නිකුත් කරමින් මේ බව සටහන් කර ඇත.

ඔහුගේ ගිණුමේ සදහන් නිවේදනය  මෙසේ දැක්වෙයි .

 



අදහස් (15)

සරත් ෆොන්සේකා ජනපති සටනට?

පිටිගල මිලානෝ Thursday, 25 July 2024 09:26 AM

ඔබට තිබෙන ජනතා කැමැත්ත අඩු කරගන්න එපා මෙවැනි පිස්සු ප්‍රකාශ කරලා.

:       22       64

sisira Thursday, 25 July 2024 10:04 AM

මෙයත් කවදාවත් තමන්ගේ තරම් හා හැකියාව තේරුම් නොගන්න කෙනෙක් . ඕන නම් ඡන්ද ලක්ෂයක් ගනීවි . කමක් නැහැ මෙදාපාර මෙයාටත් විශ්‍රාම යන්න පුළුවනි .

:       22       57

samThursday, 25 July 2024 12:30 PM

මගේ ඇස්තමේන්තුව මෙයා චන්ද ලක්ෂ දෙකත් තුනත් අතර ගණනක් ගනීවි කියලයි.

:       24       7

Kapila Thursday, 25 July 2024 10:50 AM

තනියම ඉල්ලලා කුජීත වෙනවට වඩා හොඳ නැද්ද දුෂණයෙන් තොර පක්ෂයකට සහය වීම.

:       0       11

Saman priyantha Thursday, 25 July 2024 10:54 AM

මැති තුමණි ඔබට ලොකු ආදර සම්ප්‍රයුක්ත ගෞරවයක් තිබෙනවා, සහ ඔබතුමන් ත්‍රස්තවාදයෙන් රට මුදවාගන්න දුන් නායකත්වය අතිවිශිෂ්ඨයි. ඔබ තුමන් රටට ණය නැහැ, ජාතියට ණය නැහැ. කෘතගුණ දත් ගුණදම් වඩන මිනිසුන් මේ ලක්ධරණී තලයේ සුලභයි සහ නිහඬයි ඔවුන් ඔබතුමන්ට කෘතගුණ සැලකීමක් ලෙස අදටත් පින් දෙනවා. දේශපාලඥයින් ඡන්ද ගන්න වාසනාවන්තවුනාට පින් ගන්න වාසනාව නැහැ. ඔබතුමන්ට ඒ වාසනා දෙකම තිබෙනවා සහ ඒ සඳහා සුදුසුයි එවගේම ඔබතුමා යුද්ධයෙන් රටබේරාගත්තාවගේ වංචාවෙන් , දූෂණයෙන්, මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරාගෙන සදාචාර සම්පන්න රටක් බවට පත්කරවන්න ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂාකොට බබුලුවන්න කටයුතු කරාවී කියන විශ්වාසයක් සමස්ථ ජනතාව තුල තිබෙනවා.

:       14       29

sam Thursday, 25 July 2024 11:31 AM

පිස්සු නැත්නම් හොඳා .චන්ද 5000 විතර හම්බ වෙයි .අනේ නිකම් කාලයයි ධනය විනාශ කරගන් නැතුව ඉදින් මචෝ .තමන් ගැන බොහොම අදිතක්සේරුවෙන් ඉන්න පිස්සු පොරක්

:       3       10

නන්දන පනා-මිලානෝ Thursday, 25 July 2024 11:44 AM

උතුරෙන් වුනාට කමක් නෑ, උතුරෙන් ඉදිරිපත් කරන පොදු අපේක්‍ෂකයා මේ රටට සහ සියලුම ජනතාවට යහපත් ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරනවා නම් දකුණේ අපිත් ඔහුට ඡන්දයක් දීම ගැන සලකා බලනවා.. දකුණේ එවුන් කුලල් කාගෙන හැම කෙනාටම ලක්‍ෂ 20ක් 25ක් වගේ ලැබෙන තත්ත්වයක උතුරේ පොදු අපේක්‍ෂකයා දෙමළ මුස්ලිම් සහ සිංහල ඡන්ද ප්‍රමාණයකුත් අරගෙන ජනාධිපතිවරයණය දිනන්නත් ඉඩ තියෙනවා..

:       18       4

fairoos Thursday, 25 July 2024 11:45 AM

අපි ඉවරයි අයියේ .මෙයත් චන්දෙ ඉල්ලනවලු

:       16       6

Saman Priyantha Thursday, 25 July 2024 11:49 AM

මේ ඉතිරි කොටස. නමුත් මැතිතුමණි මහින්ද මහත්තයා සමඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම හැරුණුවිට ඔබතුමා ගත් බොහෝ දේශපාලන තීන්දු තීරණ සහ ප්‍රකාශ ඔබතුමාගේ කීර්තිනාමයට හානිකළා, මෙම තීරණයත් එය දෙගුණ තෙගුණ කරවන්නක්. ඔබතුමා මේ රටට ජාතියට වටිනා සම්පතක්. ඒ වටිනාකම අඩුවෙන්න දෙන්න එපා. මේ රටට ඔබතුමාගේ සේවය අවශ්‍යයි. කරුණාකර ටිකක් ඉවසන්න, නිහඬවන්න, දැනට ඔබතුමා සිටින තැනම ඉන්න, එම ස්ථානයේ තනතුරේ රැඳී ගෞරවය ආරක්ෂාකරගන්න, . කාලය විසින් ඔබතුමා සුදුසු ස්ථානයේ ඔසවා තබනු නොඅනුමානයි. මේ තීරණය ඔබතුමා ගන්නවානම් එය ඔබතුමා මෙතෙක් ගත් තීන්දු තීරණ අතරේ අඥානම තීරණය වනු ඇති, ප්‍රධාන අපේක්ෂකයින් තිදෙනාම කැමතිවේවි, සතුටුවේවි ගොඩාක්. ඔවුන් දිනවීමයි ඔබතුමා මේ කරන්නේ, කරුණාකර තේරුම් ගන්න ඔබතුමා ජනාධිපතිවරණ සටනක ජෝකර් කෙනෙක් වියයුතු කෙනෙක් නොව ද්වන්ද සටනක ප්‍රතිවාදියෙක් සහ එහිදී ඔබතුමන්ට ජය නියතයි. කරුණාකර නිහඬවන්න, ඉවසන්න. තෙරුවන් සරණයි ..!!!

:       20       7

Buddika Thursday, 25 July 2024 12:00 PM

මෙයාට තිබ්බ මුලින්ම චන්දෙට ඉල්ලද්දි ලොකු ජනතා කැමැත්තක්.ඒත් ඒක අද බින්දුවට බැහැලා .ඒක කරගත්තෙ එයා විහින්ම.බල තන්හාව,හිතුවක්කාර ඇට්ටර ගොන් ප්‍රකාශ ,තමන්ගෙ තරම නොදැනීම නිසා.මෙයාට චන්දෙ දෙන මිනිස්සු අද නෑ.කිසිම තැනක වැදගත් විදියට ඉන්න නොදන්න මනුස්සයෙක්.අවසානෙ අද පච වෙලා බලුවෙලා ඉන්නෙ

:       17       13

siri Thursday, 25 July 2024 12:21 PM

ඔය උන සනීප වෙන්න චන්දෙ ඉල්ලන්නම වෙනවා .එතකොට තනියම චන්ද කීයක් ගන්න පුලුවන්ද කියලා තේරුම් අරන් නිදහසේ ඉන්න පුළුවනි

:       6       16

Kumara Thursday, 25 July 2024 01:40 PM

කුරුට්ටොන්ගේ ගුණ්ඩුවක් කන්න වගේ ලෑස්තිය​.

:       2       9

Lakmali Thursday, 25 July 2024 06:34 PM

ගරු මැතිතුමා 2010 ජනාධිපතිවරණය වෙලාවේ ඔබතුමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ කෙනෙක් හැටියට මෙවර ඔබතුමා ඉදිරිපත්වීමට කැමැති නැහැ. මොකද ඒ වෙලාවේ ඔබතුමා පරාජයට පත්වුණා කියලා අපි පිළිගන්නේ නැහැ. ඒත් නැවත ඉදිරිපත් වෙලා එදා ලැබූ මනාප ප්‍රමාණය අඩුකර ගන්නවාට අපේ කැමැත්තක් නැහැ.

:       0       3

Rohana Thursday, 25 July 2024 10:02 PM

සරත් පොන්සේකා ජනාධිපතිවරනය තරගකිරීම කිසිම තේරුමක් ඇති වැඩක් නොවෙයි.

:       0       0

ගමේ එකාලා Thursday, 25 July 2024 10:41 PM

තරුණයන්ට අවස්ථාවක් දෙන්ඩ ඕන කියලා කියපු ඔබතුමා ඉදිරිපත් වෙන්නේ අහවල් දේකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලිසියේ උසස් වීම් ජනවාරි සිට ක්‍රියාත්මක කරන්නැයි නියෝගයක්
2024 නොවැම්බර් මස 29 87 0

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් සහ පොලිස් පරීක්ෂකවරුන් 27 දෙනකුගේ උසස් වීම් 2003 ජනවාරි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළ


ආපදා මරණ 14 දක්වා ඉහළට
2024 නොවැම්බර් මස 29 24 0

රට තුළ පවතින ආපදා තත්වය හේතුවෙන් පුද්ගළයින් 14 දෙනෙකු මියගොස් 19 දෙනෙකු තුවාල ලබා තවත් එක් අයෙකු අතුරුදන් වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.


දීඝදන්තු ඇතා මැරුවැයි රක්ෂණ කළමනාකාරු රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 29 250 0

ගල්කිරියාගම ඉඟුරුවැව ප්‍රදේශයේදි විදුලි සැර වද්දවා දීග දන්තු ඇත් රජු මරා දැමි යැයි කියන රක්ෂණ සමාගමක ප්‍රධාන කළමනාකාරවරයකු ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ


නැගෙනහිර රෝහල් රැසකට ගංවතර බලපෑම්
2024 නොවැම්බර් මස 29 46 0

නැගෙනහිර ජල ගැලීම් හේතුවෙන් මඩකලපු ප්‍රාදේශීය රෝහලක් හා ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන දෙකක් ජලයෙන් යටවී ඇතැයි නැගෙනහිර පළාත් සෞඛ්‍ය දෙපාර


අවතැන් වූවන් බලන්න ඇමැති යයි
2024 නොවැම්බර් මස 29 262 0

තඳ සුළං තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිතව ඇති නිවාසවලට ඇති වි තිබෙන හානි සහ ආපදාවට ලක්ව ඇති ජනතාව පිළිබඳව සොයා බැලිම සදහා වැවිලි ස


මළ ගෙදරදී අයෙකු මැරුවාට හයක් පෝරකයට
2024 නොවැම්බර් මස 29 648 0

නාරාහේන්පිට ප්‍රදේශයේ අවමංගල්‍ය නිවසකදී ඇතිවූ ආරවුලකදී පොලු වලින් හා සවලකින් පහරදී පුද්ගලයකු මරා දමා තවත් හත්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ චෝදනාවට වර


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 588 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 792 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2210 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site