‘එක්සත් මවක් ගොඩ නගමු‘ තේමාව යටතේ එක්සත් සමාජවාසී පක්ෂයේ මැයි දින සමරුව කොළඹ 14 ග්‍රෑන්ඩ්පාස්හි කොස්ගස් හංදියේ දී අද පස්වරුවේ පැවැත්විණි.
ඔරුගොඩවත්ත ගුවන් පාලම අසල සිට ඔවුහු පෙළපාළියකින් කොස් ගස් හංදිය දක්වා ගමන් කළහ.
පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය මහතා ඇතුළු පක්ෂයේ ක්‍රියාකාරීහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැනර් එකට සෙනග වැහිලා. (ස)
කොහොම ගණන් කළත් 10 තමා උපරිමය. පාරේ අහක යන එක්කෙනෙකුත් දාලයි ඒ ගැන හදා ගත්තේ. (ස)
වික්‍රමබාහු මහත්තයට යන්තම් තරගයක් දෙන්න පුළුවන් වගේ. ඩිමෝ බට්ටෙකුට පටවන්න පුළුවන්. (නදී)
අපේ පෙළපාලිය වැස්සට අහුවෙයිද? මං නම් කුඩයක් ගේනවා. ඒක අපි කට්ටියටම ඇති. (නි)
සෙනඟ වැඩි නිසා කිසිම දෙයක් පැහැදිලිව හොයාගන්න අමාරුයි. (නි)
ජය වේවා! (නි)
මටත් හිතෙනවා ලබන මැයි දිනේට මැයි පෙළ පාලියක් තියන්න .පත්තරේට වැටෙනවනේ ,ඒමදිද.... (ස)
අනේ ලෝකෙම බන්කොලොත් වෙච්ච සමාජවාදය, මෙහෙත් බංකොලොත් තමය්. (ස)