(රංජන් කස්තුරි)
සුරාබදු දෙපාර්තමේන්තුවේ ඉහල තනතුරුවලට නිලධාරින් තෝරා ගැනීම සඳහා පවත්වා තිබෙන විභාගයක් නීතියට පටහැනි යැයිද එය අක්‍රමිකතා රැසකින් සමන්විත යැයිද රාජ්‍ය සේවා කොමිෂන් සභාව මගින් සිදුකළ විමර්ශනයකදී තහවුරු වී තිබේ.
එම නිසා විභාගය සමතුන්ට ලබාදී ඇති පත්වීම් අනීතික යැයිද රාජ්‍ය සේවා කොමිෂන් සභාව සදහන් කර තිබේ.
එම විභාගයෙන් තෝරා ගන්නා ලද නිලධාරීන් මේ වන විට සුරාබදු අධිකාරීන් සහකාර කොමසාරිස්වරුන් සහ නියෝජ්‍ය කොමසාරිස්වරුන් වශයෙන් සුරාබදු දෙපාර්තමේන්තුවේ සේවය කරන බවද සුරා බදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට පෙර සේවය කරන ලද සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයකු යටතේ එම විභාගය පවත්වා ඇතැයිද එම විභාගය අක්‍රමිකතා රැසකින් සමන්විත වූ ඇති බවද රාජ්‍ය සේවා කොමිෂන් සභාව සිදුකළ එම විමර්ශනයේදී හෙළි වී ඇතැයිද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ අතර සුරාබදු දෙපාර්තමේන්තුවට මත්පැන් ආයතන වලින් අයවිය යුතු බදු මුදල රුපියල් කෝටි 700 ක් පමණ වන බවද පැවසේ.
සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සුරාබදු අය කිරීමේ
රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර
අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය
පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය
ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සුරාබදු ලොක්කන් තෝරද්දී අක්‍රමිකතා රැසක්?