ජනප්‍රිය දමිළ සිනමා නළු සූර්යා ශිවකුමාර් මේ දිනවල සිය සොහොයුරු කාර්ති ශිවකුමාර් රඟන ඔහුගේ අලුත්ම චිත්‍රපටය වෙනුවෙන් සිය සහාය දක්වමින් සිටින බව සඳහන්. ගෝකුල් අධ්‍යක්ෂණය කරන කාර්තිගේ අලුත්ම චිත්‍රපටය වන්නේ ‘කාශ්මෝරා’ය.
මෙහි කාර්ති ද්විත්ව චරිත නිරූපණය කරන අතර, නයනතාරා හා ශ්‍රී දිව්‍යා මෙහි අනෙකුත් ප්‍රධාන චරිත නිරූපණය කරනවා. චිත්‍රපටය පසුගිය ඔක්තෝබර් 28 වැනිදා දකුණු ඉන්දියාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ අතර, මේ වනවිට එය සාර්ථක ආදායමක් උපයාගෙන තිබෙනවා. චිත්‍රපටය සඳහා වියදම් කළ මුදල ඉන්දීය රුපියල් කෝටි 60ක් බව සඳහන් වන අතර, මෙය ඓතිහාසික කතා තේමාවක් රැගත් චිත්‍රපටයක්.
සූර්යා මේ වසරේ රංගනයෙන් දායක වූ ‘24’ චිත්‍රපටය සාර්ථක ආදායමක් උපයාගන්නට සමත් වූ අතර, එහි දෙවැන්න මේ දිනවල රූපගත කරමින් සිටින අතර, චිත්‍රපටය ලබන වසරේ අවසානයේ තිරගත කිරීමට සූදානම් කර තිබෙනවා.
දකුණු කොරියානු කිවිඳියක, කෙටිකතාකාරියක මෙන්ම නවකතාකාරියක ද වන හැන් කන්ග්, මෙම 2024 වසර සඳහා නොබෙල් සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.
මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව
එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ
කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (
මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර
විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
සූර්යා සොහොයුරා වෙනුවෙන්