5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනපති අරමුදලෙන් රජරට සරසවි සිසුනට ඇස් කන්නාඩි ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ... 7 hours ago
Y චමින්ද · 1 hour ago සිවිල් ඇදුමෙන් සිටියත්, නිකන් කියලා බලන්න තිබුනේ "මමත් ඔහෙලගේම රැහේ කෙනෙක්" කියලා. සමහර විට එහෙම කිව්වනම් පොඩි ශේප් එකක් දා ගන්නත් තිබුනා.(නදී) Reply 0
Y පිටිගල · 1 hour ago මෙතුමා කොහෙන් හරි අත් අඩංගුවට ගත් ගංජා ටිකක් නැවත අත් අඩංගුවට පත් වෙලා වෙන්න බැරිද? නැතුව සාජන් කෙනෙක් මේ වගේ වැඩක් කරයිද? (ස) Reply 0
Y සේනක සිරිවර්ධන · 1 hour ago මිනිස්සු ජීවත් වෙන්න කොච්චර දුක් විඳිනවද. කවුද දන්නේ මේ සැරයන්ට මොන තරම් ගෙදර දරුවන්ගේ ප්‍රශ්න තියනවද කියලා. කිසිම කෙනෙක් වැරදී කරන්නේ නැහැ ආසාවෙන්. මිනිස්සු අනාත වෙලා. වැරදී කරන්න එපා කන්න නැති උනත්. ඒක ලබපු මනුෂ්‍යත්වයට නරකයි. මේ ලෝකේ වැරදී කරන්න පුළුවන් මිනිස්සුන්ට පමණයි. සත්තු වැරදී කරන්නේ නැහැ. උන්ගේ ජාන වල වැරදී කරන්න හැදිලා නැහැ. නමුත් හොඳ කරන්න දන්නෙත් නැහැ, ඒකයි අපේ වෙනස. හරි, සදාචාරාත්මක තීරණ ගත යුතුයි. වෙසක් ආසිරි! (නදී) Reply 0
Y උඩුරාවණ · 1 hour ago දවසක් වැල්ලම්පිටිය හන්දියේදී මගේ හිතවතෙකුගේ කාර් එකක් තරුණ පොලිස් රාළහාමි කෙනෙක් නතර කළා. යාලුවා කල වරද කහ එලිය දැල්වෙද්දී වාහනය ඉදිරියට පැදවීමයි. වරද පිළිගත් මගේ යාලුවා රාලහාමිට කිවා අලුතින් පොලිසියට බඳවාගන්නා රාලාහාමි කෙනෙක් මේ වගේ ජරා වැඩ කරන්නේ නැහැ. පරණ සාජන් කෙනෙක් නිසා තමයි මෙහෙම අහුඋනේ.(නදී) Reply 0
Y මානගේ · 1 hour ago රාජ්‍ය සේවයේ යථාර්තය තමයි, මේ ටිකෙන් ටික එලියට පනින්නේ. මෙයාලට වර්ජන සහ ඉල්ලීම් තහනම්. ජීවත් වෙන්න අමතර පිහිටක් සොයන ක්‍රමය තමන්ගේ රැකියාවට අදාලව තමයි සිද්ද කරන්නේ මේකේ අරුමයක් දකින්න බැහැ. යථාර්තයට මුහුණ දීම හැර (ස) Reply 0
Y මධුභාෂිනී · 1 hour ago මානගේ අයියා. ඔයා යතාර්ථය ලෙසින් තෙරුම් අරන් ඉන්නේ නීති විරෝධී ක්‍රියාවන් කිරීමද.? මා දන්නා රාජ්‍ය සේවයේ එවැනි යථාර්තයක් නම් නැහැ.ආරක්ෂක අංශ වලට වර්ජන තහනම් වීම ඔබ දන්නේ ලඟදි වගේ. ලෝකයේ කිසිම රටක එයට ඉඩ දී නැහැ. ජිවත් වෙන්න අමතර "පිහිටක්" සොයන මිනිසුන් සමාජයේ නැහැ. මගේ වටපිටාවේ ඉන්නේ, මා ඇසුරු කරන්නෙත් නිවැරදි මග යමින් ජිවිතයට සැහැල්ලු ලෙස මුහුණ දෙන මනුස්සයින් පමණයි. (ස) Reply 0
Y පිටිගල · 1 hour ago ඔය කිලෝ එකක් එක්ක අහු උන හාල් මැස්සෙක්. හොන්ඩර ගණන් ගිලපු තෝරු මෝරු අහු වෙන්නෙත් නැහැ,පෙනෙන්නෙත් නැහැ. පොලිසියට චීනක් කන්නාඩි අරන් දෙන්න ඕන. කිසි දෙයක් හරියට පෙන්නේ නැති නිසා. අර අලි කේස් එකත් පොලිසිය වගකීම් පැහැර හැරලාද කියලා පරීක්ෂණයක් කරනවා කියන්නේ (ස) Reply 0
Y මානගේ · 1 hour ago මධුභාෂිනී, ඔය අමතර පිහිට කියන දෙය මොන විදියට තේරුම් ගත්තද කියන්න මම දන්නේ නැහැ.රජයේ ගුරුවරු අමතර පන්ති දමා උගන්වන්නේ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕනෙද? එක පවුලකට මාසෙකට 50,000 ක් නැතුව අද තියෙන තත්වයෙන් ජීවත් වෙන්න අමාරු නිසා තමයි "අමතර" පැත්තට හිත යොමු වෙන්නේ. කොයි රජයේ සේවකයටද එතරම් වැටුපක් ලැබෙන්නේ.ඔයාගේ වටපිටාව කොළඹ 7 ද කියන්න මම දන්නේ නැහැ.පොළොවේ පය ගහලා ජීවත් වෙමින් සිතන්න..(ස) Reply 0
Y මධුභාෂිනී · 1 hour ago මානගේ අයියා. කොළඹ 7 ඉන්න අය නිවැරදි මග යමින් ජිවිතයට සැහැල්ලු ලෙස මුහුණ දෙන මනුස්සයින්ද කියල මම දන්නේ නැහැ. මම නම් ගැමි පරිසරයක උපන් එහිම හැදී වැඩි එහිම සේවය කරන කෙනෙක්. ඉතින් මා දකින්නේ වැරදි දේ පිලිකුල් කරන ඥානවන්ත පිරිසක්. අයියාට මා කියන්නේ මෙයයි. ඔයාට බුද්ධිය තිබෙන බව පෙනෙනවා. නමුත් අයියා. ඔයාට අපේ ගමේ මිනිසුන්ට තිබෙන ඥානය නැහැ. ඒකයි කනගාටුව. මෙහෙම වෙන්නේ ඇයි කියා මම කියා දෙන්නම්. කිසිකමකට නැති ලංකා දේශපාලනය ඔලුවට අරගෙන වැරදි දකින්නටම තතනන මනසක් තිබීමයි අයියා. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිවිල් ඇදුමෙන් සිටියත්, නිකන් කියලා බලන්න තිබුනේ "මමත් ඔහෙලගේම රැහේ කෙනෙක්" කියලා. සමහර විට එහෙම කිව්වනම් පොඩි ශේප් එකක් දා ගන්නත් තිබුනා.(නදී)
මෙතුමා කොහෙන් හරි අත් අඩංගුවට ගත් ගංජා ටිකක් නැවත අත් අඩංගුවට පත් වෙලා වෙන්න බැරිද? නැතුව සාජන් කෙනෙක් මේ වගේ වැඩක් කරයිද? (ස)
මිනිස්සු ජීවත් වෙන්න කොච්චර දුක් විඳිනවද. කවුද දන්නේ මේ සැරයන්ට මොන තරම් ගෙදර දරුවන්ගේ ප්‍රශ්න තියනවද කියලා. කිසිම කෙනෙක් වැරදී කරන්නේ නැහැ ආසාවෙන්. මිනිස්සු අනාත වෙලා. වැරදී කරන්න එපා කන්න නැති උනත්. ඒක ලබපු මනුෂ්‍යත්වයට නරකයි. මේ ලෝකේ වැරදී කරන්න පුළුවන් මිනිස්සුන්ට පමණයි. සත්තු වැරදී කරන්නේ නැහැ. උන්ගේ ජාන වල වැරදී කරන්න හැදිලා නැහැ. නමුත් හොඳ කරන්න දන්නෙත් නැහැ, ඒකයි අපේ වෙනස. හරි, සදාචාරාත්මක තීරණ ගත යුතුයි. වෙසක් ආසිරි! (නදී)
දවසක් වැල්ලම්පිටිය හන්දියේදී මගේ හිතවතෙකුගේ කාර් එකක් තරුණ පොලිස් රාළහාමි කෙනෙක් නතර කළා. යාලුවා කල වරද කහ එලිය දැල්වෙද්දී වාහනය ඉදිරියට පැදවීමයි. වරද පිළිගත් මගේ යාලුවා රාලහාමිට කිවා අලුතින් පොලිසියට බඳවාගන්නා රාලාහාමි කෙනෙක් මේ වගේ ජරා වැඩ කරන්නේ නැහැ. පරණ සාජන් කෙනෙක් නිසා තමයි මෙහෙම අහුඋනේ.(නදී)
රාජ්‍ය සේවයේ යථාර්තය තමයි, මේ ටිකෙන් ටික එලියට පනින්නේ. මෙයාලට වර්ජන සහ ඉල්ලීම් තහනම්. ජීවත් වෙන්න අමතර පිහිටක් සොයන ක්‍රමය තමන්ගේ රැකියාවට අදාලව තමයි සිද්ද කරන්නේ මේකේ අරුමයක් දකින්න බැහැ. යථාර්තයට මුහුණ දීම හැර (ස)
මානගේ අයියා. ඔයා යතාර්ථය ලෙසින් තෙරුම් අරන් ඉන්නේ නීති විරෝධී ක්‍රියාවන් කිරීමද.? මා දන්නා රාජ්‍ය සේවයේ එවැනි යථාර්තයක් නම් නැහැ.ආරක්ෂක අංශ වලට වර්ජන තහනම් වීම ඔබ දන්නේ ලඟදි වගේ. ලෝකයේ කිසිම රටක එයට ඉඩ දී නැහැ. ජිවත් වෙන්න අමතර "පිහිටක්" සොයන මිනිසුන් සමාජයේ නැහැ. මගේ වටපිටාවේ ඉන්නේ, මා ඇසුරු කරන්නෙත් නිවැරදි මග යමින් ජිවිතයට සැහැල්ලු ලෙස මුහුණ දෙන මනුස්සයින් පමණයි. (ස)
ඔය කිලෝ එකක් එක්ක අහු උන හාල් මැස්සෙක්. හොන්ඩර ගණන් ගිලපු තෝරු මෝරු අහු වෙන්නෙත් නැහැ,පෙනෙන්නෙත් නැහැ. පොලිසියට චීනක් කන්නාඩි අරන් දෙන්න ඕන. කිසි දෙයක් හරියට පෙන්නේ නැති නිසා. අර අලි කේස් එකත් පොලිසිය වගකීම් පැහැර හැරලාද කියලා පරීක්ෂණයක් කරනවා කියන්නේ (ස)
මධුභාෂිනී, ඔය අමතර පිහිට කියන දෙය මොන විදියට තේරුම් ගත්තද කියන්න මම දන්නේ නැහැ.රජයේ ගුරුවරු අමතර පන්ති දමා උගන්වන්නේ ඇයි කියල අමුතුවෙන් කියන්න ඕනෙද? එක පවුලකට මාසෙකට 50,000 ක් නැතුව අද තියෙන තත්වයෙන් ජීවත් වෙන්න අමාරු නිසා තමයි "අමතර" පැත්තට හිත යොමු වෙන්නේ. කොයි රජයේ සේවකයටද එතරම් වැටුපක් ලැබෙන්නේ.ඔයාගේ වටපිටාව කොළඹ 7 ද කියන්න මම දන්නේ නැහැ.පොළොවේ පය ගහලා ජීවත් වෙමින් සිතන්න..(ස)
මානගේ අයියා. කොළඹ 7 ඉන්න අය නිවැරදි මග යමින් ජිවිතයට සැහැල්ලු ලෙස මුහුණ දෙන මනුස්සයින්ද කියල මම දන්නේ නැහැ. මම නම් ගැමි පරිසරයක උපන් එහිම හැදී වැඩි එහිම සේවය කරන කෙනෙක්. ඉතින් මා දකින්නේ වැරදි දේ පිලිකුල් කරන ඥානවන්ත පිරිසක්. අයියාට මා කියන්නේ මෙයයි. ඔයාට බුද්ධිය තිබෙන බව පෙනෙනවා. නමුත් අයියා. ඔයාට අපේ ගමේ මිනිසුන්ට තිබෙන ඥානය නැහැ. ඒකයි කනගාටුව. මෙහෙම වෙන්නේ ඇයි කියා මම කියා දෙන්නම්. කිසිකමකට නැති ලංකා දේශපාලනය ඔලුවට අරගෙන වැරදි දකින්නටම තතනන මනසක් තිබීමයි අයියා. (ස)
අනේ මන්දා පුරුදු රැකියාව කරගෙන හිටියනම් මොකද වෙන්නේ ? (ස)
ජරාව කන මනුස්සයෙක් ජරාම වැඩක් කරලා. (ස)
මිට වඩා හොදයි අසුචි ගොඩක් කෑව නම්. මුළු නම්බුවම ගඳ ගස්ස ගත්තනේ. (ස)