සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කළැයි පසුගිය 14 වැනි දා සියදිවි නසාගත් බව කියන විශ්‍රාමික හමුදා සැරයන් මේජර්ගේ අයි.ජි. ජයමාන්නගේ (52) සිරුර අද (19) ගොඩ ගැනීම කෑගල්ල මහේස්ත්‍රාත් ඉදිරියේ ඇරඹිනි.
දැනගන්නට ඇති ආරංචි මාර්ග අනුව සිරුර ගොඩ ගැනෙනුයේ එම පුද්ගලයාගේ ඇගිලි සළකුණු නොගත් නිසා බව කියති. පොලිසිය එහිදී රාජකාරිය නිසි ලෙස ඉටු නොකිරිම මීට හේතුව බව පොලිස් ආරංචි කියයි.
ඔහුගේ සිරුර කෑගල්ල පුවක්දෙහේතු වී තිබේ.ණිය කන්තේ භුමදාන කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දැන් ඒ සිරුර ගොඩ ගන්න හදන්නේ.(හේ)
ඕක දැන දැනත් වලලන්න කලින් තියෙන ඔක්කොම කරලා භූමිදානය කරානම් ඉවරයි.(හේ)
මොන පිස්සු වැඩක්ද ?(හේ)
මේ සඳහා දරන්නට සිදුවූ වියදම අදාළ පොලිස් නිලධාරීන් ගෙන් පෞද්ගලිකව අයකර ගැනීමට කටයුතු කළ යුතුයි.(හේ)
ඕක නොවෙයි අපේ ප්‍රශ්නය. හමුදා සැරයන් ලසන්තව ඝාතනය කළේ ඇයි? තමාගේ පුද්ගලික කෝන්තරයකටද? නැත්නම් කොන්ත්‍රාත්තුවක්ද? එසේ නම් එය දුන්නේ කවුද? (නි)
මේ මොන වැඩක්ද? හමුදාවට බැඳෙනකොට එන අයගේ ඇඟිලි සලකුණු ගන්නවා. නිලධාරියගේ ෆයිල් එකෙන් ගන්න පුලුවන් නේද. මේවා වැඩ ප්‍රමාද කරන්න හදන වැඩද? (නි)
නිමල් , මෙයාගේ ඇඟිලි සලකුණු සංසන්දනය කරන්න ඕන ඒ හමුදාවේ ෆයිල් එකේ සලකුණු එක්ක.. මෙය හරියටම ඒ හමුදා නිලදාරියාමද කියල තහවුරු කර ගන්න.. නැත්තනම් පසුවට කියුවොත් ඒ මේ එයා නෙවෙයි කියල..? (අ)
දහස් ගණන් පාරවල් වල කොල්ලෝ කෙල්ලෝ මරල දාපු අය, අද ලැජ්ජා නැතිව දෙතුන් දෙනෙක් මරුනේ කොහොමද කියලා හොයන එකයි.(හේ)