(සුජිත් හේවාජුලිගේ)
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස කොළඹදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ටද ඒ සඳහා ආරාධනා ලැබී ඇතැයි දේශපාලන ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ගැන සාකච්ඡාවක් අද
Hafeel Tuesday, 02 August 2022 01:29 PM
සර්ව පාක්ෂික ආණ්ඩුවක් කියලා පට්ටපල් බොරුවක් නේද කරන්නේ...? පොදුජන පෙරමුණ දැනටමත් ආණ්ඩුව තුළ මිස පිට නොවේ. දැනට මාස පහකටත් වැඩි කාලයක් සර්ව පාක්ෂික ආණ්ඩුව ගැන කතා කරනවා මිස ප්‍රායෝගික මොකුත්ම වෙලා නැහැ...