පේරාදෙණිය සරසවියේ සිසුවකු ඇගේ පෙම්වතිය සමග සරසවි උයණේ සිටියදී පෙම්වතාට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයා සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
සැකකරු හැට්න් ප්‍රදේශයේ පදිංචිකරුවෙකියි කියති.
පේරාදෙණිය සරසවියේ සිසුවකු ඇගේ පෙම්වතිය සමග සරසවි උයණේ සිටියදී පෙම්වතාට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයා සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි.
සැකකරු හැට්න් ප්‍රදේශයේ පදිංචිකරුවෙකියි කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂවර් එකටම පෙම්වතියගේ පරණ පෙම්වතා වෙන්න ඇති.(ස)
එහෙනම් ඉතින් දැන් සරසවියත් ඉවරයි (නි)
ඇන්නොත් ඇන්නාම තමයි අද කාලේ (නි)
අනින්න තිබුණේ කෙල්ලටනේ. පවු අසරණ කොල්ලා (නි)
'මා ගැන මතකය ගුලි කර මහවැලියට දමන්න.....' කියලා කියන්න බැරි විශ්ව විද්‍යාල වරම අහිමි වුන පරණ පෙම්වතා වෙන්න ඇති. (නි)
ආදරයත් වයිරයත් අතර ඇත්තේ කෙස් ගහක පරතරයක් කියනවනේ. පිහිතලේ නම් කෙස් ගහකට වඩා මහතයි. ඒ හින්දා පරණ පෙම්වතා වුනත් කල දේ නම් වැරදියි. (නි)
මම හිතන්නෙත් ඕක කරන්න ඇත්තේ ඒ පෙම්වතියගේ දුක්විදිනා.... ඒ ඇයගේ... පරණ පෙම්වතා ..... (නි)
ඇනගත්තම බැනගත්තේ ඉස්සර කාලේ... ඇනගත්තම ඉගිලෙනවා දැන් මේ කාලේ........ (නදී)
සෑම ප්‍රශ්නයකටම චීත්තයක් ගෑවි ඇත.(නදී)
මුදේ එක මාලුවද ඉන්නේ. එකට දාහක් හොයාගන්න බැරිද. එකක් තියෙද්දී තව එකක් හොයා ගත්තම වෙන්නේ ඔහොම තමයි. පව් අසරණයා. (ස)
සාලිය හිටියේ නෑ ඊයේ පෙරේද මිනිහද දන්නේ නැහැ මේ අපරාදේ කලේ? (ස)
කෝ අන්තරේ?(නදී)
අනතර් හැංගිලා, ලෝක්කව තහනම් කලාට පස්සේ.(නදී)
ඇනල දුවල තියෙන්නේ නිල් - රනා !(නදී)
ගම්වල කෙල්ලෝ කැම්පස් ගිහාම ගමේ කොල්ලව අමතක කරනවා, ඒ වගේ එකක් වෙන්න ඇති. එදත් වුණා, අදත් වෙනවා, හෙටත් වෙයි. ඒකයි ලෝක ස්වභාවය (නි)