2012 වර්ෂයේ උසස් පෙළ විභාගයෙන් විශ්වවිද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශ සඳහා අයදුම් පත්‍ර නිකුත් කිරීම අද (30) සිට ආරම්භකැර ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කියයි. අයදුම්පත්‍ර භාරගැනීම ජුනි මස 23 දිනයෙන් අවසන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය විශ්වවිද්‍යාලයකට යන්න විඳින දුක දැක්කම කණගාටු හිතෙනවා.(නදී)
අයියෝ දැන් ඉල්ලුම් කරන්නත් හිතෙන්නේ නැහැ. මේවායේ තියන ගැටළු දැක්කාම.(නදී) ,
ඔය ගොල්ලෝ සරසවියට යන්නේ ඉගෙන ගන්න කියලා අමතක කරන්න එපා. හොඳේ. (නි)
ජුනි මස 23 නොව ජූලී මස 23 විය යුතුය (අ)