ඉදිරියේදී නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති %කික්^ දෙවැනි චිත්‍රපටයේ සල්මාන් ඛාන්ට ද්විත්ව චරිත නිරූපණය කිරීමට අවස්ථාව ලැබී ඇතැයි "ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවිය වාර්තා කරයි. "කික්" චිත්‍රපටයේ තිර පිටපත් රචක සජිද් නඩ්දිල්වාලා මේ වනවිට මෙහි තිර පිටපත රචනා කරමින් සිටින බවටද වාර්තා වෙනවා. චිත්‍රපට අධ්‍යක්ෂවරයාගේ ඉල්ලීමක් මත මෙසේ මෙම තිර පිටපතට ද්විත්ව චරිත එක් කළ බවයි, නඩ්දිල්වාලා මාධ්‍යයට පවසා ඇත්තේ.
කෙසේ වෙතත්, මෙම චිත්‍රපටයේ නිෂ්පාදකවරුන් ගැටලු කිහිපයකට මේ වනවිට මුහුණ දී තිබෙන අතර, ඉන් ප්‍රධානම ගැටලුව වී ඇත්තේ මෙම චිත්‍රපටයේ රූපගත කිරිම් ආරම්භ කිරීමට පෙර සල්මාන් ඔහුගේ සොහොයුරු අර්බාස්ගේ "ඩබාන්ග්" තුන්වැන්නට එක්ව එහි රූපගත කිරීම් කටයුතු සඳහා එක්වෙනවාද යන්නයි. "කික්"දෙවැන්න මෙන්ම "ඩබාන්ග්" තුන්වැන්න ක්‍රියාදාම ලේබලය යටතේ නිර්මාණය වන චිත්‍රපට බව මේ වන විට නම් කර තිබේ.
13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි
ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි
ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.
පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ පරීක්ෂණ කඩිනම් කර එවන් ඛේදවාචකයක් නැවත රට තුළ ඇති නොවීමට පසුබිම සකසන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මත්ද්‍රව්‍ය චෝදනා මත බන්ධනාගාර ගතව සිටි පාකිස්තාන ජාතික සිරකරුවන් 56ක් පාකිස්තානයට ගුවන් මගින් අද (6) පිටත් කර හැරි බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය ප්‍රක
නාරහේන්පිට පොලිස් ප්‍රවාහන කොට්ඨාසයට භාරදීම සඳහා රැගෙන ආ පාවිච්චි කර ඉවතලන බැටරියක් සොරාගත් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව නාරහේන්පිට පොලි
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සල්මාන්ට ද්විත්ව චරිතයකට