පුංචි පුතා ද ඔහුට අලුතෙන් ගත් සෙල්ලම් කරත්තය ද රැගෙන ගුරුයුවළක් යතුරු පැදියෙන් යද්දී සෙල්ලම් කරත්තය සයිකල් රෝදයක පැටැලී බණ්ඩාරගම ගැලනිගමදි යතුරු පැදැය බසයක ගැටීමෙන් ගුරුවරිය හා පුතා තුවාල ලබා පානදුර රෝහලට ඇතුළත් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අපරාදේ.(නදී)
වරුණ මේකද මේ ඔයාට ගත්ත සෙල්ලම් කරත්තේ?(නදී)
ලොකුමකිල්ල නොසැළකිල්ල. (නි)
හරිම කණගාටුයි. ඉක්මන් සුවය පතනවා (නි)
ගැලනිගම ප්‍රදේශයට මේ දිනවල හරිම අපල කාලයක් නේද? (නි)
මෝටර් සයිකලය ඉතා භයානක වාහනයකි.(නදී)
උඩින් අදහස් දාලා තිබෙන ඔක්කොටම පිස්සුද මන්දා.පව් අර මිනිස්සු (නි)
පොලිස් මල්ලි ,කරුණාකර ඔය පොඩිඑකා බැංකුවේ හින්දවන්න.ඔබටත් වඩා කොල්ල ඉන්නේ අමරුවෙන් -බයෙන්. (දී)
මේ මගේ යාලුවෙක්නේ. නම අරුණ , ඉක්මන් සුවය පතමි (අ)
මෝට සයිකලෙයි කාර් එකෙයි වෙනස දන්නවද ?කාර් එක අපිව අරන් යනවා .අපි මෝටර් සයිකලය අරන්යනවා .(නදී)
අනේ පුතේ නුබට ඉක්මන් සුවය
ඉක්මන් සුවය පතනවා (දී)
කරන දෙයක් පරිස්සමින්. පුතා ඉකමනට සනීප වෙන්න.(නදී)