මහනුවර සිට නිට්ටඹුවට එන තුරු ඒකාබද්ධ විපක්ෂයේ පෙළපාළියේ සංවිධායකයන්ගෙන් ජනමාධ්‍යයට හොද සහයෝගයක් ලබුණ ද, නිට්ටඹුවේ සිට අද එද්දී පෙළපාළියේ සංවිධායකයකු බව කියන පුද්ගලයෙක් වරින් වර ජනමාධ්‍යවේදීන්ට බාධා කළේය.
ඔහු කියන ආකාරයට ඉන්න බැරිනම් පාගමන ආවරණය නොකර යන ලෙස ඔහු කීවේය. නිට්ටඹුවේ සිට තැන් කිහිපයක දීම ඔහු එලෙස කීවේය.
ඔහුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය අංශයටද අනුම් දුන්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහ වෙස් ගත්තාට සිඟාල ගතිගුණ යටපත් කරන්න අමාරුයි . (අ)
මේ පිස්සු මිනිහාගේ රූපය පල කරපු එක හොඳයි. මේ වගේ අය තමයි පක්ෂයේ බොරුවට බුරන්නේ. ඉතින් සඳුදා වෙන දේවල් අපට ගොඩාක් ඡායා රූප වලින් පෙන්වන්න. (අ)
වැඩක් නැති මිනිස්සු, නැත්තන් රටේ වැඩ පාඩු කරගෙන මේවට යනවද. ගෙදර පවුල ගැන හිතල රස්සාවට ගියානම් හරි නේද. (බ)
මේ තැනැත්තා ඇත්තටම පාද යාත්‍රා සංවිධායකයෙක්ද නැත්නම් එහෙම පේන්න ඇවිත් අනික් පැත්තට වැඩ කරන කෙනෙක්ද? (බ)
එක එකාගේ ඉදුල් කන අය බත්පතට කසිප්පු වීදුරුවට ගැතිකම් කරනවා (බ)
ඔය වගේ අයට කව්ද භය (බ)
ශාන සෞදි එයා ගැන හොඳ විග්‍රහයක් දීල තියනවා. (ර)
මොන සිංහයෙක්ද ? මූණ දැක්කම හිතෙන්නේ කසිප්පු වීදුරුවටයි බත් පැකට් එකටයි ආපු බත් ගොට්ටෙක් කියල..(අ)
මෙයාට කේන්ති යන්නේ. බබා ලැබෙන්න ළඟ නිසා. බලන්න. බස් එක ළඟ හිටන් ඉන්න විදිය , බබාගේ නමත් යාත්‍රා (අ)
මොකටද කාටවත් බයවෙන්නේ. හොඳ පාඩමක් උගන්වන්නනේ තිබුණේ (නි)
සිංහ හම පෙරෙව්වත් බූරුවා බූරුවෙක්ම බව සඟවන්න බැහැ. මොකෙක්ද කියලා හොයලා පත්තරේ දාන්නකෝ කාගේ ඉඳුල් කන හිවලෙක්ද කියලා දැන ගන්න! (බ)