හොරණ බටුවිටදී සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරීනියක මරාදැමී යැයි බස් සේවකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇල්පිටියේ දී සෞදර්‍යය සරසවියේ ශිෂ්‍යවක මැරී යැයි උතුරේ හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
හොරණ බටුවිටදී සීතාවකපුර ප්‍රාදේශීය සභාවේ සංවර්ධන නිලධාරීනියක මරාදැමී යැයි බස් සේවකයකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
ඇල්පිටියේ දී සෞදර්‍යය සරසවියේ ශිෂ්‍යවක මැරී යැයි උතුරේ හමුදා සෙබළකු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකිවුත්තෝ බුදිද? රටේ වෙන අපරාද ගැන නිහඩ ඇයි? මු(අ)
කාගේ වුණත් අසරණ දරුවෙක්. මේ විදිහට මරලා දාලා මිනීමරුවට මොනවද ලැබුනේ? (නි)
මේ විදියට මිනිස් ඝාතන වෙන්න හැරලා නිකන් බලාගෙන ඉන්නවාද? (නි)
නීතියක් නැති රටක ඔහොම තමයි. ඔහොම නොවුනානම් තමයි පුදුමේ. කිත්සිරි වලිගෙ පාගාගෙන. ඉස්සෙල්ල වලිගෙ කපාගෙන අදහස් දාන්න (අ)
අපේ රට දැන් කොලොම්බියාව සුඩානය ගණයටයි වැටිලා තියෙන්නේ. හැමදාම, මිනි මැරුමක් ස්ත්‍රී දුෂණයක්, කොල්ල කෑමක්. ! (අ)
අනේ හමුදාවේ විනයට ගිය කලක් (ස)
අපේ අවුරුදු 2500 පැරණි බෞද්ද පෞඩත්වය හා අතීතය ගැන කියමින් ඉමු අපි. (අ)
ඇමෙරිකාවේ දවසකට මිනි මැරුම් 6ක් වාර්තා වෙනවා. ලංකාවේ දැන් ඊටත් වැඩි වගේ. අපේ රටට ගිය කල. (අ)
එළියේ හිටියයි,හිරේ ඇතුලේ හිටියයි කියල අද වෙනසක් නෑ.සැප සම්පත් සේරම ලැබෙනවා.මරණීය දණ්ඩනයක් නෑ.දේශපලකින්ගේ රැකවරණ අපරාධකරින්ට නොමසුරුවම ලැබෙනවා,නීතිය අද හෑල්ලුවට පත්වෙලා, අපේ රටේ සිදුවෙච අපරාද ගැන සමාලෝචනය කලොත් අපේ ආරක්ෂක අමාත්‍යංශය ලජ්ජා වියයුතුයි. යුද්දයක් ජයගත්තත් අපරාද මැඩලීමට හැකියාවක් නොමැතිබව පිලිගතයුතුයි. (අ)
30 අවුරුදු යුධ මානසිකත්වයේ ප්‍රතිඵල
අහන අහන තැන බලන බලන තැන එක්කෝ මරල ?කපල ?එහමත් නැත්තන් හොරකමක් අපේ රටගැන මොනවාද අපිට අහන්න තියන හොද වැඩක් (අ)
අනේ අපි මොනවද මේ අහන්නේ ...?දැන් දැන් මිනි මැරීම සහ මංකොල්ල කෑම සාමාන්‍ය දෙයක් බවට හැරිලා .., අපේ දරුවන්ගේ දරුවන්ට දෙන්න ලංකාවක් ඉතිරි වේවිද මන්ද..? ''විරෝදාර සෙබළ '' යන වදනට ''මිනීමරු'' වදන යොදන්න වෙයි වගේ., අපොයි අපේ රටට ගිය කලක් ...!!! (අ)
උගතුන් නූගතුන් අතින් මරුට? සෙබලාගේ පෞද්ගලික තරහක් වුනත් රට පාවලා දෙන අයට හොද අවි වේවි. ඉතා ඉක්මණින් සැක කරුවන් අත්අඩංගුවට ගැනීම ගැන සතුටුයි නේද? මගේ නම් පෞද්ගලික මතය මේ අය වැරදිකාරයොම බව සනාත නම් ආයුධ පෙන්වන්න අරගෙන යෑම හැර වෙන කිසිවක් පළ නැත. (අ)
තව මොනවද බලාපොරොත්තු වෙන්න පුලුවන.... (ස)
නිදහස සහ ආශ්චර්යය....කියන්නේ ඕකට (ස)
මේ හැම දෙයටම මුල ගැහැණු ළමයින්ගේ නොමනා හැසිරීම්. එකවර දෙතුන් දෙනෙකුට ආදරය කිරීමයි. (ස)
හැමතනම මංකොල්ලකෑම් මිනීමැරුම් අපේ රටට මොකද වෙලා තියන්නේ (දී)
ලුම්බිණි, මොකද පුදුම වෙලා? කරන්දෙණියේ දොස්තරවරයාව ඝාතනය කලෙත් හමුදා සේවයේ යෙදීසිටි හමුදා නිලධාරීන් තිදෙනෙක් බව ඔබට කරුණාවෙන් මතක් කර දෙමි. (දී)
හමුදා සෙබලෙක්? පුදුමයි.(අ)