කොහුවල බැංකුවක් කොල්ල කෑමට ආධාර සහ අනුබල දුන්නැයි කියන දෙදෙනෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් අරුන අලුත්ගේ මහතා විසින් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
සිවිල් ආරක්ෂක බලකායේ නිලධාරී පී චමින්ද පෙරේරා හා හේවගේ සුනිල් ශාන්ත ඒ දෙදෙනාය.
සිවිල් ආරක්ෂක නිලධරයා සැකකරුවන් දෙදෙනකුට ඔහුගේ ගෙදර රැකවරණය දී ඇතැයි ද පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමාකාර මිනිස්සුනේ! (නි)
අන්න නියම සිවිල් ආරක්ෂකයා (නි)
ඔය ආරක්ෂාවට බල්ලෙක් හදා ගත්තා නම් ඌ කන්න දෙන එකේ නම්බුවවත් තියනවා.(නදී)
අද කාලේ සිවිල් ආරක්ෂයොත් විශ්වාස කරන්න බැහැ, පොලිසියත් විශ්වාස කරන්න බැහැ. අපිට අපිවම විශ්වාස කර ගන්න බැරි කාලයක් (නි)
අනේ මේ ගොල්ලන්ට තවමත් සිවිල් ආරක්ෂකයෝ කියනවනේ? ජනතාවට දැන් වෙලා තියෙන්නේ මේ ගොල්ලන්ගෙන් ආරක්ෂා වෙන්න. (නි)
මෙහෙම අයටත් සිවිල් ආරක්ෂකයෝ කියනවද හැබෑටම? (නි)
කීයක් ලැබුණද දන්නේ නැහැ තියන් හිටියට. එකත් එකටම මෙයත් ඔය හොරකමටත් සම්බන්ධ ඇති මං හිතන්නෙ. (ස)