මාතර මහනුවර සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන් කළ ස්විස් ජාතිකයෙකු අද සවස පාපුවරුවෙන් ඇද වැටී බලපිටිය රෝහලට ඇතුලත් කර කරාපිටිය රෝහලට මාරු කර ඇති බව පොලිසිය කියයි.
මාතර මහනුවර සීඝ්‍රගාමී දුම්රියේ පාපුවරුවේ ගමන් කළ ස්විස් ජාතිකයෙකු අද සවස පාපුවරුවෙන් ඇද වැටී බලපිටිය රෝහලට ඇතුලත් කර කරාපිටිය රෝහලට මාරු කර ඇති බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ දුම්රියවල පාපුරුනම් හොදටම දිරල සංචාරකයන්ට දෙවියන්ගේම පිහිටයි.(නදී)
ස්විස් උනාට පා පුවරුවේ යන්න ඉස්කෝලේ යන කාලේ ඉඳලා ඉගෙන ගන්න ඕනේ .(නදී)
ස්විට්සර්ලන්තයේ වත් නොකරන දෙයක්නේ මෙයා ලංකාවේ කරලා තියෙන්නේ. (නි)
හරි. ඒත් ස්විස් අය පාපුවරුවේ යන්නේ නැහැනේ. (නි)