අන්තරේ උද්ඝෝෂණයේ දී අත්අඩංගුවට ගත් විශ්ව විද්‍යාල සිසුන් පස් දෙනා නිදහස් කරන තුරු විසින නොයන බව කියමින් විශ්ව විද්‍යාල සිසුන් පාරේ විඩිවී කළ ඉල්ලීම් නිසා සිව් දෙනෙක් නිදහස් කළහ.
අනෙක් සිසුවා ද නැවත බාර දෙන තුරු සිසුහු පාරේ වාඩි වී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝක් විහිළුව (බ)
මෙම උද්ඝෝෂණයට පළමු වසර සිසුන්ව බලෙන් රැගෙන ගියා (බ)
අපරාදේ! ඔහොමම ඉන්න අරින්න තිබුණේ. (නි)
අපරාදේ! මෙයාලට ඔහොම ඉන්න දෙන්න තිබුනේ . බඩගිනි වෙන කොට එකා එකා ඔක්කොම නැගිටලා යාවි. (ස)
උගත්කමේ වටිනාකම නොදන්නා තරම... කෙලින් ප්‍රතිචාර දක්වපු අයට කියන්න තියන්නී මෙහම නොකලානම් අපි තාමත් ඉංග්‍රිසින්ගේ යටතේ...(ම)
උද්ගෝෂණ කරන්න-වරදට හඬ නගන්න-නැද්ද හිමිකම-වෙනස මේකද? (ස)
ඉල්ලන් කෑම. තව මදි. (ස)