IMG-LOGO

2024 නොවැම්බර් මස 03 වන ඉරිදා


සිසුන්ට හෙට සිට ඔන්ලයින් නෑ

(රංජන් කස්තුරි)

රටපුරා රජයේ පාසල්වල සේවය කරන ගුරුවරුන් හා විදුහල්පතිවරුන් හෙට (12) සිට සිසුනට මාර්ගගත (ඔන්ලයින්) අධ්‍යාපනය ලබාදීමේ වැඩසටහනින් ඉවත් වෙති.

ගුරු සංගම් නායකයන් මර්ධනය කිරීම, අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීම, ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එම ක්‍රියාමර්ගය ගන්නා බව ද ගුරු සංගම් නායකයෝ පවසති.

ඒ අනුව ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් හෙට පෙරවරු 6 සිට මාර්ග ගත ක්‍රමයට කරන ඉගැන්වීම් කටයුතු නතර කරන බව ද ගුරු සංගම් නායකයෝ පවසති.



අදහස් (12)

සිසුන්ට හෙට සිට ඔන්ලයින් නෑ

කිරි පුතා Sunday, 11 July 2021 07:59 PM

පටන් ගත්තා රැල්ල...

:       507       330

anaSunday, 11 July 2021 08:51 PM

ඇයි දෙන දෙයක් කාලා මොක වුණත් කරබාගෙන ඉන්නද? කියන්නේ

:       82       388

samarTuesday, 13 July 2021 06:27 PM

දෙන දෙයක් කාලා නිකම් ඉන්න එපා. වැඩ කරන්න​. කොරොනා කාලේ කාට නැතත් ගුරුවරුන්ට නොකඩවා පඩි ලැබුණා වැඩක් කරත්, නැතත්... සමහර ගුරුවරු උගන්වපු අතරේ සමහරු මුකුත්ම කරේ නැහැ. ඉතින් පඩිත් අරන් වර්ජනය කීරීම සාධාරණයිද​? ඔය රිද්දවන්නේ අර සමහරක්විට මවුපියන්ට ආදායම් මාර්ග ඇහුරුණු නිසා හරියට කන්නවත් නැති දරුවන්ට නේද​?

:       0       1

NilanMonday, 12 July 2021 01:19 PM

ජේ.ආර්. ගේ වැඩ වර්ජන රැල්ල වගේ මේවත් එක දිගට දුවන්න ඕනේ.

:       0       0

කමල් සිල්වා Sunday, 11 July 2021 08:04 PM

ස්ට්‍රයික් එකකදි වැඩ කරන්නෙ නෑ.. පඩි ගන්නෙත් නෑ.. මේක ඊට වඩා වෙනස්...

:       60       180

HPSA santhi Sunday, 11 July 2021 09:06 PM

අපේ දරුවන්ට ඉගෙන ගන්න තිබුණු එකම ක්‍රමයත් නැතිවෙන එකට කණගාටුයි...

:       443       300

කල්පනාMonday, 12 July 2021 06:56 AM

2021.07.12 උදෑසන එක් ගුවන් විදුලි සෙවයක පුවත් කියද්දී එක රාජ්‍ය ඇමතියෙක් කිව්වා ගුරුවරු අවශ්‍ය වෙන්නේ පාසැල්වල අධ්‍යාපන කටයුතු වලට පමණයි කියලා .මෙයින් පැහැදිලියි ගුරු සම්ගම්වල නියෝජිතයෝ අධිකරණ තීන්දුවත් නොසලකා සිරගතකිරීම නිවැරදියි කීමක්. මෙහෙම එකාලා පත්කර ගත් දිස්ත්‍රික්කයේ ඉන්නෙ අධ්‍යාපනයක් නොලත් පිරිස්ද කියල සැකයක් ඇතිවෙනවා

:       0       0

අසේල Monday, 12 July 2021 02:41 AM

Online එපා. වැක්සීන ගහල පාසල් අරින්න. දැක්ක නේද වර්තමාන දිසාපාමොක්ලගෙ වැඩ!!!!!!!!!!!!!!!!!! වැක්සින් ගහල පාසල් අරින්න පටන් ගන්න යනකොට ම පටන් ගත්ත වැඩ . අනේ මෙවුන් ඇස් දෙක පියවුන ගමන් අපායේ අසුචි ගොඩේ පීනන්න වෙන්නෙ!!!!!!"!!!!!!!!!

:       0       0

Asela Monday, 12 July 2021 06:16 AM

ළමයින් කලබල වෙන්න එපා. අපි ඔයාලට යුධ හමුදාව දාලා උගන්වනවා. ප්‍රොෆෙසර් ශවේන්ද්‍ර මේ සියල්ලම බලා ගනියි.

:       0       0

Kumara Monday, 12 July 2021 06:50 AM

පිං පඩි

:       0       0

දිලාන් Monday, 12 July 2021 08:12 AM

"රතු අලින්ට" කඩේ යන "ගුරුහොරු",,,කෝ අර අපි ඉස්කෝලේ යන කලේ හිටපු "ගුරු මෑණිවරු" "ගුරු පියවරු"? බංකොලොත් දේශපාලනික නායකවරුණි, දේශපාලන අතකොලු කරගෙන අර අසහාය "යුධ සෙනෙවියාට" කරපු දේ මේ උත්තරීතර සේවයට කරන්න එපා!!!

:       0       0

Bamunuarachchi Monday, 12 July 2021 06:22 PM

වහාම වැටුප් කපන්න...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැතිනිය කැලණියට
2024 නොවැම්බර් මස 02 860 0

අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .


විභාග දෙපාර්තමේන්තු ඉඩම නීත්‍යනුකූලව පවරාගෙන නෑ
2024 නොවැම්බර් මස 02 416 0

විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත


තියුණු ආයුධයකින් ඇන පුද්ගලයකු ඝාතනය කරයි
2024 නොවැම්බර් මස 02 309 0

කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .


ලෝක බැංකු තාක්ෂණ ඉංජිනේරු ඝාතන සිද්ධියේ මහමොළකරු අල්ලයි
2024 නොවැම්බර් මස 02 1316 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක


තෙල්දෙණිය වාහන සිද්ධියට ගල්තැන්නේ කපුවා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 02 1673 0

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු


ඡන්දෙට නිවාඩු දෙන්නෙ මෙහෙමයි
2024 නොවැම්බර් මස 02 1727 0

රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 341 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1201 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 656 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site