ඔලිම්පික් පදක්කම් ලාභීනී සුසන්තිකා ජයසිංහට පහර දුන්නැයි ඇගේ සැමියා වන ධම්මික නන්දකුමාරට එරෙහිව ඇති නඩුව සමථ මණ්ඩලයට යොමු කරන ලෙස ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්දා නානායක්කාර මෙනවිය අද (20) නියෝග කළාය.
ඇයට සිදු වු තුවාල බරපතල නොවන බව පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක් මහේස්ත්‍රාතුමාගෙන්......, ඔය වගේ වලි බත් හැලිය ඉදෙනකන් කියනවනේ.... (ම)
ඒක හොදයි.(හේ)
පොලිසියෙන් සමථ මණ්ඩලයට යොමු කර එයින් නොවිසදුනු නඩු පමණි උසාවියට ඉදිරිපත් කළ හැක්කේ. මේ නිසා තමා සමථ මණ්ඩලයට යොමු කරන්න කියා ඇත්තේ. මෙයාට පහර දීපු ස්වාමියට දැඩි දඩුවම් ලබා දිය යුතුයි. කිසිම බිරිඳකට ස්වාමියා පහර දීම හෙලා දැකියයුතුයි. (අ)
ඔවු ලන්කාසිරි. භාර්යාවට අවසර තියනවා පුරුෂයාට පහර දීමට නේද? (අ)