පසුගිය බ්‍රහස්පතින්දා උපකාර පන්තියකට ගොස් සිය මව සමග ත්‍රීරෝද රියෙන් ගෙදර යද්දී හමුදා වෙඩිපහරට ලක්ව මිය ගිය අකිල දිනේෂ්ගේ (17) අවමගුල අද සවස තුනට වැලිවේරිය සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
බ්‍රහස්පතින්දා යුද පිටියක්ව පැවැති වැලිවේරිය නගරය සන්සුන් වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ඔක්කොම දවස් හතකින් අමතකයි (දී)
වතුර ඉල්ලපු මිනිස්සුනට වෙදිතියා මරපු එකනම් කවුරුත් පිලි ගන්නේ නැහැ.කරුමේ කියන්නේ හමුදාවට හොද කියන පිරිසකුත් ඉන්නවානේ මොලේ නැද්ද මේ මිනිස්සුන්ට (දී)
සරත් පෙරේරා මමත් ඔබ සමග එකඟ වෙනවා (දී)
කැරලි මර්ධනයට පොලිසිය නොයොදා, යුද්ධයක් නැති තැන යුදහමුදාව යෙදු , ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරීන් මේ මරණ ගැන වග කිවයුතුයි (දී)
මේක වලිවෙරියද පුදුමතලන්ද බලන්න ,ඉන්න පොලිසියයි ආරක්ෂක අංශ වල ප්‍රමාණය බලන්නකෝ,ප්‍රහාරයට එන්න දුන්නු හමුදා නිලදාරියා සහ ඉහල නිලදාරීන් සියල්ලටම දැඩි දඩුවම් දිය යුතුයි,අපේ රටේ ඕක වෙන්නේ නැති නිසා ජාත්‍යන්තර යුද අදිකරනෙක හරි කමක් නැහැ, (දී)
ලෝකෙන් උතුම් රට ලංකාවයි ......ලංකාවයි සිරි ලංකාවයි .. (දී)
යුද්ධේ දිනලා දුන්නනේ තව චන්දෙ දෙන්න (දී).
විදුහල්පතිවරුනට හමුදා පුහුණුව දෙමින් ,සිනමා කෘති වල පරීක්ෂණ මණ්ඩලය බවට පත් වෙමින් ,රටේ සියල්ල හමුදාකරණය කල රටක සුභ අනාගතයක් අපේක්ෂා කල හැකිද ? ඒකාධිපති වියරු පාලකයන්ගෙන් මානුෂිය යහ පාලනයක අපේක්ෂා කල හැකිද? (දී).
විදුහල්පතිවරුනට හමුදා පුහුණුව දෙමින් ,සිනමා කෘති වල පරීක්ෂණ මණ්ඩලය බවට පත් වෙමින් ,රටේ සියල්ල හමුදාකරණය කල රටක සුභ අනාගතයක් අපේක්ෂා කල හැකිද ? ඒකාධිපති වියරු පාලකයන්ගෙන් මානුෂිය යහ පාලනයක අපේක්ෂා කල හැකිද? (දී).
උපදින මතු ආත්මයකවත් මේ වගේ මිනිසුන් සිටින රටක නුඋපදින්නට පෙරුම් පුරන්න පුතේ (දී)
බන්දුල පෙරේරා ට මොනවා හරි කියන්න දෙයක් තියෙනවද දන්නේ නැහැ (දී)
නියමයි බලධාරයිනි (දී)
මෙතෙක් ලොකු ආදරයක් සහ ගවුරයක් තිබුණු දේවල් කිසිම ප්‍රතිපලයක් නැති දේවල් බවත් මේ රට දැන් යහතින් ජීවත් වෙන්න සුදුසු තැනක් නොවෙන තත්වයට පත්වෙමින් තිබෙන බවත් නූරි සහ වෙලිවෙරිය වැඩ වලින් තේරුණා. අපට දෙවියන්ගේම පිහිට ලැබේව. (දී)
මේ හැම සෙල්ලමක්ම ඊලග ජනාධි පතිවරණය වෙනකම් විතරයි මීලග සැරේවත් හරියට හිතල තීරණයක් ගන්න (දී)
මේ මිනිමරුවන්ව මට අහු උනා නම් මම දන්නවා කරන්න ඕන දේ (දී)
මේ සිසුවාගේ අවමගුල නොව ජාතියේ අවමගුලයි. පාදඩදේශ පාලකයන්ට රට බාරදුන් නුබලාට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ අහිංසක දරුවන්ගෙනි. අවුරුදු ගණනක් බොන වතුර ටික රැක දෙනාට බැරි උන්ගෙන්ද නුබලා සාධාරනයක් බලාපොරොත්තු වන්නේ. පක්ෂ විපක්ෂ කවුරුත් නුබලාට නැත, කෝයි පාටත් එකඊ. දැන්වත් තේරුම් ගනිල්ලා.
කෝ හැමදේකටම බොරුවට කෑගහන සේනාව. මේවාට කතා කරාද ඔය කියන එක සේනාවක්? (දී).
..අර ප්‍රබාකරන් ආයෙත් ඉපදිලා අයෙත් හැම තැනම බෝම්බ පිපිරිලා දවසට 40/50 මැරෙන ..ආයෙත් මර බිය දැනෙන සමාජයක් බිහි වෙන්න යනවා (දී).
අපේ රටේ හැමදාම වෙන්නේ ගැටුම් ඇති කරන අය බේරිලා අහිංසකයෙක් ජිවිතයෙන් වන්දි ගෙවන එක.දැන් ඉතින් බංකොලොත් දේශපාලකයන්ට මේක ඉල්ලමක් වෙයි.මේකෙන් චන්ද කැඩෙන එකයි වැඩිවෙන එකයි ඇරෙන්න ප්‍රශ්නෙට මුලික වෙච්ච ආයතනය වහල දාල ජලය දුෂණය වීම වලක්වන්න පියවරකනම් ගන්න එකක් නැහැ. (දී)
රොහාන්, බ. පෙරේරාට කියන්න දේවල් ඇති.මිනිහට තියෙන්නේ ගල් හිතයි ,නැති මොලෙයි , ජරා කටයි විතරයි.පුලුවන්නම් ඉන්න තැන කියන්න. (දී)
ළමයි මොකටද ඕවා බලන්න අවේ (දී)
එන්නකෝ ආයෙත් ඡන්දෙ ඉල්ලන්න (නි)
පසුගිය දිනක මොරටුවේ වඩුවන් යොදා පොඩි රියසල් එකක් තිබ්බා ගාලු පාරේ. පුහුණු උනේ කටුනායක හලාවත දැන් වැලිවේරිය හොද ප්‍රගතියක් තිබුනා, (දී)
නිවන් සුව ලැබේවා! (නි)
අහිංසක ජිවිත් බිලිගනිමින්, ජනතාව තලා පෙළා , ධනවතුන්ට පමණක් ජිවත් වෙන්නට වටපිටාව හදන මේ දේශපාලනයට හොදක් නම් වෙන්න එපා (නි)
දිසානායක, විදුහල්පතිවරුනට හමුදා පුහුණුව දෙමින් ,සිනමා කෘති වල පරීක්ෂණ මණ්ඩලය බවට පත් වෙමින් ,රටේ සියල්ල හමුදාකරණය කළ රටක සුභ අනාගතයක් අපේක්ෂා කළ හැකිද ? (නි)
නිවන් සුව ලැබේවා නුබට
සරත් පෙරේරා ,මම ඔයාගේ අදහස ඉතා සිතින් ගෞරවයෙන් අගය කරනවා. මෙතන කෙලින් කතා කරන අය හරි අඩුයි. ස්තුතියි. ආඩම්බරයි. (නි)
නිවන් සුව ලැබේවා! (නි)
ලෝකේ හොදම හමුදාවට මොකද වුණේ?ෆොන්සේකා මහතාණෙනි, නැවත එන්න හමුදාව ගොඩගන්න (නි)
මේ අහිංසක දරුවා තව කී කාලයක් ජීවත් වෙන දරුවෙක්ද? මේ කරපු අපරාධයට සහභාගි වූ අයට දේව දඬුවමෙන් නම් ගැළවෙන්න බැහැ. ඒක ඒකාන්තයි (නි)
මහා පොළව නුහුලන අපරාධ මේවා. මේවා කළ අයට තුන් මාසයක් යන්න කලින් ස්වභාව ධර්මයෙන් අනිවාර්යයෙන්ම දඩුවම් ලැබෙනවා. (නි)
සන්සුන් වුනා නොවේ. සන්සුන් කෙරුවා. (නි)
අපරාදේ! අහිංසක කොල්ලෝ දෙන්නෙක්ව මරලා දැම්මා (නි)
අපි මේ මරණ ගැන හදවතින්ම කමුපා වෙනවා. (නි)
පුතේ, නුඹට නිවන් සුව පතමි. (නි)
එහෙම කතාවක් අපි දන්නේ මේ දැන්නේ. (නි)
ඉන්න පොලිස් කට්ටියෙන් සාමකාමී බව හිතාගන්න පුළුවන් (නි)
ඔබට නිවන් සුව! (නි)
පරිස්සමෙන් ... ආයෙත් ඔය කට්ටිය ඇවිල්ලා ඉන්නේ (නි)
ඇයි පොලිසිය විතරක් එන්නේ? හමුදා උපහාර නැද්ද? (නි)
පුතා, නුඹට නිවන් සුව පතමි (නි)
අසාධාරණයට පත් වුණ මේ මිනිසුන්ට මරණයවත් හරියට කරගන්න ඉඩක් ලැබේවා කියලා පතනවා. (නි)
ඔබට නිවන් සුව! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
අහිංසක ජිවිත් බිලිගනිමින්, ජනතාව තලා පෙළා , ධනවතුන්ට පමණක් ජිවත් වෙන්නට වටපිට හදන මේ දේශපාලනයට හොදක් නම් වෙන්න එපා (නි)
හරිම දුකයි (නි)
අපරාධ කළවුන්ට හොදක් සිදු නොවේවා! (නි)
දේශපාලනයට ජය වේවා කියමුද? (නි)
තම තමන්ගේ බලය රැකගැනීම පිණිස රටේ සිදුවන සහ සිදුකරනු ලබන විවිධ ආගමික සමාජීය අපරාධ සහ අකටයුතුකම් හේතුකොටගෙන මෙවැනි අවාසනාවන්ත සිදුවීම් බොහෝමයක් බලාපොරොත්තු විය හැක. (නි)
පහුගිය කාලේ උතුරු නැගෙනහිර කරපුවා ගැන ලෝකය කියන්නේ බොරු නොවේ කියලා මේ සිදුවීම් වලින් මිනිස්සු හිතන්න පුළුවන් (නි)
ඔබට නිවන් සුව මල්ලි! (නි)
හරක් මරණවට කෑ ගහපු අය කෝ?(නදී)
මතු ආත්මයේ ඔබට මෙවන් අකල් මරණයක් සිදු නොවේවා! දරුවා, ඔබට නිවන් සුව ලැබේවා! අපටම ශාප වේවා!! ජන්දය දුන්නට. (නි)
මල මිනීවලට හමුදා සහ පොලිසි උත්තමාචාරය! මෙහෙම ජනතාවට සලකන රටක් ලෝකේ වෙනේ කොහෙද තියෙන්නේ? මේ විදියට තවත් දුරක් යන්නේ බැරි වගෙයි පෙනෙන්නේ? (දී)
අහින්සකයව මරල දල යුනිෆෝම් අන්දවල පාරට දල තියෙන්නේ. මොකද දැන් බයද.
හැම ප්‍රස්නයකින්ම බැට කන්නේ අපේ රටේ තරුණ පරපුර මේ කරුමේ කවද ඉවර වේවිද මන්ද (දී)