මාතලේ ප්‍රසිද්ධ පාසලක සිසුවකු පාසල් වෙලාවේදී තවත් සිසුවකුට පිහියෙන් ඇනීමෙන් තුවාල ලැබු සිසුවා මාතලේ මුලික රෝහලට ඇතුළු කැර ඇතැයි පොලීසිය කියයි.
සිසුවාගේ තත්ත්වය බරපතල බවත් සැත්කමක් සිදු කළ බවත් රෝහල් ආරංචි කියයි.
මාතලේ ප්‍රසිද්ධ පාසලක සිසුවකු පාසල් වෙලාවේදී තවත් සිසුවකුට පිහියෙන් ඇනීමෙන් තුවාල ලැබු සිසුවා මාතලේ මුලික රෝහලට ඇතුළු කැර ඇතැයි පොලීසිය කියයි.
සිසුවාගේ තත්ත්වය බරපතල බවත් සැත්කමක් සිදු කළ බවත් රෝහල් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන දේ කරත් මානව හිමිකම් කියල ! එහෙමත් නැත්නම් දේසපාලන බලය යොදවල නීතියෙන් ගැලවීම ලැබන නිසා මිනිසුන් තවත් ජීවයක් නසන්න බය නෑ. ....!!! බුදුන් වැඩිය ලංකා දීපයේ මෙවැනි අපරාද වලක්වා හරි මග යන්න අගම දහමට වැඩ කර බුදුන් සරණ යන්න සියලුම ජනයාට මග පදෙවා .....! (අ)
පිහි ඇනුමට හේතුව මොකක්ද දන්නෙ නැහැ (නි)
මේ ළමයා පිහියක් ගෙදරින් හෝ වෙන තැනකින් ගෙන ආවා නම් ඇත්තටම අනිත් සිසුවාට අනින්නටම සැළසුම් කරගෙන ආව බවක් තමයි හැඟෙන්නේ. වැඩිහිටියන් තම දරුවන්ගේ යම් ගතිපැවතුම් සහ හැසිරීම් සම්බන්ධව බොහොම අවධානයෙන් සිටිය යුතුයි පෙරට වඩා. දරුවන් ක්ෂණික තීරණ වලට එළඹෙනවා. (නි)
මොකක්ද විසඳා ගන්න බැරිවුණ ප්‍රශ්නය පුතේ? බලන්න යාළුවාට බරපතලයි. ඔයාගේ අනාගතයම අඳුරුයි. (නි)
මේකත් ෆේස් බුක් හටනක්ද දන්නෙ නැහැ (නි)
සමහර ළමයි දැන් අමුතු මත් බෙහෙත් වර්ගත් බොනවා. මේ බොහෝ සිදුවීම් වලට මුල එයයි (නි)
දැන් මේකටත් පන්තියේ ගුරුවරයා වගකියන්න ඕනෑ කියලා සමහරු කියනවාද දන්නේ නැහැ. (නි)
කොල්ලා විහිලුවට ඇන්නාද දන්නේ නැහැ නේද? (දී)
අනේ මන්දා! ළමයින්ටත් යන කල.... (නි)