(විමුක්ති එස් රුද්‍රිගු)
චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන යුවාන් මිලියන 500 ක ප්‍රදානය යටතේ ලබාදීමට නියමිත සහල් තොගය කාණ්ඩ 6 ක් යටතේ ලබා දීමට නියමිත බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි.
එම සහල් තොගයේ පළමු සහ දෙවැනි කාණ්ඩ එළඹෙන 25 වැනිදා සහ 30 වැනිදා කොළඹ වරායට පැමිණීමට නියමිත බවත් එම කාණ්ඩ දෙක යටතේ ලබා දෙන සහල් මෙට්‍රික් ටොන් 10,000 ක ප්‍රමාණය 'පාසල් ආහාර වැඩසටහන' යටතේ ශ්‍රී ලංකාව පුරා සිටින දරු දැරියන්ට ලබා දෙන බවත් චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සහල් දෙන හැටි චීනය කියයි
sam Wednesday, 15 June 2022 12:46 PM
සල්ලි නම් සතයක්වත් ඩෙන්ඩ ඒපා. ජරාපක්ෂ පවුලම ඒකතුවෙලා ඒ ආදාර සල්ලිත් හොර කාල උන්ගෙ ගිනුම් වල දාගනියි. ඔය ජරාපක්සයල පරම්පරාගත පට්ට හොරු.
චන්දිම ෆොන්සේකා Thursday, 16 June 2022 07:32 AM
අනේ මන්දා මොන ජාතියක මිනිස්සුද කියාලා . රට නය වෙලා ගන්න හාල් තෙල් ටිකට කොමිස් ගහනවනේ.
Nihal Harischandra Wednesday, 15 June 2022 09:40 PM
ලැබෙන සහල් නියම ක්‍රමවේදයකට බෙදනවා නම් හොඳයි. බය තියෙන්නේ, ඔය අස්සේ ප්ලාස්ටික් සහලුත් එයිද? එහෙම කරන එකක් නෑනේ නේද?
Sw Thursday, 16 June 2022 08:18 AM
චිනය කරන්කනෙ ලොකු උදව්වක්. කරුණාකර හාල්වල ප්‍රමිතිය බලන්න. මේවෙලාවෙ අපට ප්ලාස්ටික් හාල් කන්න ඔන ෑ.