අද අලුයම ඇති වූ මහා වර්ෂාවෙන් සහ තද සුළඟින් කළුතර දිස්ත්‍රික්කයේ දෙදෙනකු මියගොස් 12 දෙනකු තුවාල ලබා ඇතැයි දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී. ජයලාල් මහතා පවසයි. නිවාස 19කට පූර්ණ හානි සිදුව ඇති අතර අර්ධ හානි වූ නිවාස සංඛ්‍යාව 593කි. අපදාවට ලක් වූවනට කඩිනමින් සහන සලසන බව ද ලේකම්වරයා කියයි.
මේ අතර මාතර දිස්ත්‍රික්කයේ නිවාස 109ක 539 දෙනකු අවතැන්ව ඇතැයි මාතර දිස්ත්‍රික් අපදාකළමනාකරණ සම්බන්ධීකාරක මේජර් සමන් බලසූරිය මහතා පවසයි. නිවාස 18කට පූර්ණ හානි ද නිවාස 108ට අර්ධ හානි ද සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ඉන්න සමහර මූසලයන් නිසා අහිංසක මිනිස්සු දුක් විඳිනවා.(නදී)
ඉම්රාන් ඔය මූසලයෝ කිව්වේ කාටද? ඒක හින්දද ස්වභාවික විපත් සිදුවන්නේ. නිකන් මෝඩ කතා කියන්න එපා.(නදී) i
සියලුම සත්ව ඝාතන නතර කරන්න.(නදී)
ඉම්රාන් කියපු එක 100%ක්ම හරි කියලා මටත් හිතෙනවා (නි)
කල කල දේ පල පල දේ. (නදී)
අත්තනායක හරි මෙහෙම සියලු ඝාතන නැවත්තුවොත් මේ මුහුදු යාමත් ඕනේ නැහැ. මිනිස්සු මැරෙන්නත් නැහැ. ලංකාවේ සිදුවන සමහර අධ්‍යාත්ම විරෝදී දේවල් තමයි මේ වගේ ස්වභාවික විපත් වලට හේතුව. ඔබ හරි ඉම්රාන් (බුදුපුතෙක් සිය දිවි හානි කරගන්නවා, අන්‍ය ආගමිකයන්ට ප්‍රහාර එල්ල කරනවා, මිනිසුන්ගේ මුලික අයතිවාසිකම් නැති කරන්න දඟලනවා, ගස් ගල් වලට වැඳලා බුදුහාමුදුරුවන් කියාපු හොඳ දේවල් පැහැර හරිනවා).(නදී)
ඉම්රාන්, ඔය "මුසලය" කියන වචනය හරි මුසල එකක්. සුළග, වැස්ස කියන්නේ ස්වභාවික දේවල්. සුනාමිය ගැන හිතන්නකෝ.(නදී)
''සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නේ. ලොවේ පැරදුම දිනෙක කිසිදා ලැබු දිනුමක් නැහැ. '' පරිසරය සුරකිමු එහෙම නොකිරීමේ පව් ටකමයි මේ විදින්නේ.(නදී)