පස්සර නමුනුකුල කඳු රක්ෂිතයේ වන වගා වේ අක්කර දෙකක පමණ ගින්නක් හට ගෙන ඇතැයි පස්සර වන අඩවි කාර්යාලය කියයි.
අධික සුළං නිසාගින්න නිවීම අපහසු වී ඇතැයි ද නිලධරයෝ කියති
පස්සර නමුනුකුල කඳු රක්ෂිතයේ වන වගා වේ අක්කර දෙකක පමණ ගින්නක් හට ගෙන ඇතැයි පස්සර වන අඩවි කාර්යාලය කියයි.
අධික සුළං නිසාගින්න නිවීම අපහසු වී ඇතැයි ද නිලධරයෝ කියති
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ ගමන සුළගත් නපුරු වෙලා (නි)
ගින්න ඉබේම ඇති වුණාද? (නි)
ගින්නක් ඇතිවෙන්නේ කරුණු තුනක් මුල්කරගෙන. වාතය,ද්‍රව්‍ය ,උණුසුම. මේක අනිවාර්යෙන්ම නිකන් ඇතිවෙන්න බැහැ. (නි)
පරිසරයේ ඇති වටිනාකම අපේ රටේ අය තේරුම් ගන්නේ කවදාද? (නි)
අනේ නමුනුකුල! සොබාදහමේ අපුරු නිර්මාණයක්. පරිසරයට ආදරය කරන්න දන්නේ නැති මිනිසුන් ඉන්න රටක [සමාවෙන්න හැමෝම නෙමෙයි] මේ වගේ මහා විනාශයන් සිද්ධ වෙනවා. (නි)