වසර 15ක් වසා තිබූ හිඟුරාන සීනි කම්හල ගල්ඔය වැවිලි සමාගම යටතේ නිෂ්පාදනය ඇරැඹීය. මුල් අදියරේ දී රටින් ගෙන එන සීනි පිරිසිදු කැරෙන බවත් ජූලි මාසය වන විට උක් දඬු ඇඹරීම අරඹන බවත් සමාගමේ විධායක අධ්‍යක්ෂ ලලිත් ගමගේ මහතා කියයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට ඇත්තටම සන්තෝෂයි මේක කොහොම හරි පටන් ගත්ත එක ගැන.
කියල නිම කරන්න බැරි සන්තෝසයක්.මෙහි ප්‍රතිලාභ ජනතාවටත් ලැබෙනවනම් මිටත් වැඩිය සතුටු වෙන්න පුළුවන්...
අපේම දේවල් රැකගන්න ඕන
හැමදාම මේ වගේම නිපදවීමක් වෙන්න ඕන. අතරමග නවත්වන්නේ නැතිව.
අපි අදියරෙන් අදියර ස්වයංපෝෂිත වෙමු
මේවගේ අපේ දේවල් රැකගන්න උත්සාහ කරන්න ඕනි
දුඹුරු සීනි සුදු කිරීම පරිසරයට ඉතාම අහිතකර ක්‍රියාවලියකි. මින් මුදා හැරෙන අම්ල සහ තවත් රසායන ද්‍රව්‍ය මෙයට හේතුවයි. හිඟුරානේදී මෙම හානිකර රසායන ද්‍රව්‍ය ඔවුන් කැමති තැනකට දමනු ඇත. බලධාරීන්ද බකන් නිලා සිටිනු ඇත. මතුපිට ජලය මින් දුෂණය වීම වැළැක්වීමට හැකිනම් පියවර ගන්නා ලෙස මෙය කියවන වගකිවයුතු නිලධාරීන්ට අභියෝග කරමි.
නියමයි