
(කේෂර ගුණතිලක)
හිටපු මොනරාගල දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකු හා ඇමතිවරයෙකු වූ ජගත් පුෂ්පකුමාර මහතාගේ බිරිය හදිසි අනතුරකින් මියගොස් ඇතැයි පොලිසිය කියයි
මෙසේ මියගොස් ඇත්තේ ඩේශානී ගුණරත්න නමැති දෙදෙරු මවකි.
ඇය තණමල්විල නිවසේ සිටියදී දෙවන මහලෙන් බිමට වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගතව සිටියදී මෙසේ මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තල්ලුකරලද,?
පළපුරුදු නිවසේ දෙවන මහලෙන් බිමට වැටිලාද, පැන්නලාද, එහෙමත් නැතිනම් තල්ලු කරලාවත්ද? කියන කුතුහලය දැන් කාලයේ සිදුවෙන සිදුවීම් එක්ක කා තුළත් ඇතිවෙන එක සාධාරණයි. ජීවිතය නැති කරගන්න එකත්, ජීවිතයක් නැති කරන එකත් මහා පාපයක්