හිටපු නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න ලබන 08 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් කපිල දුෂ්මන්ත මහතා නියෝග කළේය.
2001 නොවැම්බර් 17 වැනි දා මීගමුව තිල්නන්දූවේදී රිය අනතුරක් කර පුද්ගලයෙකු මරා දැමීයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 24 වෙනිදා මුලින්ම රිමාන්ඩ් කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම යහපාලනයක්නේ. රිටර්න් එක එනකොට ටිකක් අමාරුවෙයි හොඳේ. (නි)
හිටපු ජනාධිපතිතුමාට ජනපති පදවිය අහිමිවීමේ පාඩුව අපේ සරත් මැතිතුමාට හොඳට දැනෙනවා ඇති දැන්. (නි)
ඇමති පුතෙකුගේ වාහනයට යටවෙලා මැරුණහම 15,000ක් ගෙවලා ගෙදර යනකොට, මෙයා මාස ගණනක් හිරේ.... නීතිය දෙවිදියකටද? (නි)