මැදිරිගිරිය දිවුලන්කඩවල විහාරගොඩ නිධන් හෑරීමට ගිය බව කියන හිටපු සහකාර පොලිස් අධිකාරී සහ හිමිනම ඇතුළු 15 දෙනෙක් හිඟුරග්ගොඩ මහේස්ත්‍රාත් හේමමාලී හේවගේ මහත්මිය විසින් ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
හිටපු සහකාර පොලිස් අධිකාරී පොල්ගස්ඕවිට පදිංචි වත්තලගේ දොන් හැම්ලට් වත්තලගේ, කොළඹ බ්ලුමැන්ඩල්හි ශ්‍රී බෝධි මළු විහාරයේ පොහොරවැවේ ජිනානන්ද මේ පිරිස අතර වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්කෙනෙක් කිව්වා ඔව්වා පොලොව යට තියෙනවට වඩා හොදයි හාරලා ගොඩ ගන්න එක කියලා.(නදී)
අපේ කමට ගිය කලක් (දී)
තමන්ව තමාම විනාශ කර ගන්නවා කියන්නේ මේවට තමා (නි)
මෙයාල එලියට ආවට පස්සේ දේශපාලනය කරන්න පටන් ගත්තා නම් හොදයි. (නි)
අපෝ...මේ හැම්ලට් ඒ එස් පී ඉස්සර පාගා මාස්ටර් කෙනෙක් කියලයි කියන්නේ.(නදී)
අනේ අනිච්චන්. (ස)
බොදු බල සේනාවෙන් ඇවිත් හිමි නමව බලෙන් අරන් යාව්ද දන්නේ නැහැ.(නදී)
අය්යෝ ! මෙයාල අන්‍ය ආගමිකයන් උනානම් කොමෙට් ටිකක් දාලා අපිට වීරයෝ වෙන්න තිබ්බා.(නදී)
අයියෝ වැඩේ ඔම්ලට් උනා නේද?(නදී)
රිමාන්ඩ් එකේ ඉන්න අපේ හමුදුරුවෝ තව මොනාහරි ඉගෙන ගන්න පුලුවන් එලියට අවම කරලා බලන්න ඔහොම යමු.(නදී)
මේ හාමුදුරුවෝ අර සේනාවට සම්බන්දයි කියලා ආරංචියක් තියෙනවා.(නදී)
ලංකාවට මොකද්ද මේ තියෙන්නේ
චීවරධාරියා අර බලසේනාවේ කෙනෙක්ලු නේද ? (දී)
හොදයි! ඇතුලේ ඉන්න අයට ධර්ම දේශනාව කරන්න පුලුවන් නේද?(නදී)
මෙයා බොදු බල සේනා වල ඉන්නවනේ. පන්සිල් රකින්නේ නැති මෙවන් අය බුදුන්ටත් අපහාස කරනවා. රටේ ජාතිවාදය ඇති කරනවා. මෙවැන්නන් සාසනයෙන් පන්නා දමා බුදුදහම රැකගනිව්.(නදී)
කෝ එන්න බලන්න දැන් ටිකකට කලින් මුස්ලිම් අයට බැන්න අයියලා මල්ලිලා.(නදී)
හනේ අනිච්චන්, මම වෙන මොනවත් කියන්නේ නැහැ මොකද ඊට පස්සේ ජාති බේදය බදා ගත්තා කියයි.(නදී)