මිග් යානා ගනුදෙනුවට අදාලව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) වරෙන්තු නිකුත් කළාය.
මිග් යානා ගනුදෙනුවට අදාලව රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (20) වරෙන්තු නිකුත් කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් අහිංසක නෑයෙක්ව අල්ලන්නයි යන්නේ. ඇයි මේ අහිංසකයන්ව හිරේ විලංගුවේ දමන්න හදන්නේ?(හේ)
පසු ගිය ආණ්ඩුව කාලයේ මෙයා රුසියානු තානාපති ව සිටින අවදියේ මියගිය තානාපති කාර්යාල නිලධාරියා ගැන පරීක්ෂණයක් පවත්වන්න. මෙය මිනීමැරුමක් ලෙස සමහර මාධ්‍ය වාර්තා කරනවා. යම් ගනදෙනුවක තොරතුරු මෙම මියගිය පුද්ගලයා දැන සිටි බවට හේතු තිබෙනවා කියාද මාධ්‍ය වාර්තා කරනවා. (හේ)
මෙවැනි අධිකරණ තීරණ එන්නේ අශ්වයා පැන ගියාට පස්සේ ඉස්තාලය වහන ක්‍රමයටයි. (ම)
බිනුර කියන දේ සත්‍ය දෙයක් ....රටේ සම්පත් ගිල ගැනීමට විරුද්ධව ඔය පවුලට එරෙහිව නැගී සිටිය බහුතරයකට මෙළොව හැර යන්න වැඩ සිද්ධ කරලා තිබෙන බව අද බිඳෙන් බ්ඳ ඔප්පු වෙමින් පවතිනවා නේද? (අ)
මූනත්තහඩුවේ හැටියෙන්ම පේනවා ඉර හඳ උලා කන්න තරම් ප්‍රවීණ ගල් ආන්දෙකු බව! (අ)
වරෙන්තුව ගන්න ගිය කාලේ බැලුවහම ඉතුරු ටික කරන්න තව කොච්චර කල් යයිද? (අ)
වැඩ තිස්දෙකම දාල අල්ලගෙන ඇවිල්ල, පහුවදාට ඇප දෙයි. (හේ)
ඉන්න තැනකට වෙලා පාඩුවේ ඉන්නේ නැතුව තායිලන්තේ ගිහින් කරගත් මෝඩකමක්? මහින්ද රාජපක්ෂ මහතාණෙනි, තානාපතිවරයෙක් වෙන්න මෙතුමාට තිබෙන සුදුසුකම මොකක්ද කියලා මට කියලා දෙන්න. (නි)
මමත් කියන්නේ නොපමාව පරීක්ෂණ පැවැත්වීම කළයුතුයි (නි)
වරදක් කරලා නැත්නම් ඇයි හැංගිලා ඉන්නේ? එන්න ශ්‍රී ලංකාවට, දැන් අධිකරණය ස්වාධීනයි. (නි)
පිටිගල, ඔයාට මානසික ලෙඩක් තියනවා වගේ කියලයි මට නම් හිතෙන්නේ (නි)
වරෙන්තු තියෙද්දිත් අර පහු ගිය කාලේ යකඩ හොරෙක් කිසිම අවහිරයක් නැතුව ලොකු ලොක්කොත් එක්ක ගැවසුනා මතක නැද්ද? වරප්‍රසාද ලත් අය නීතියට යටත් නැහැ! මොන කොමිසොන් තිබුණත් සමහර ලෝක හොරු කොමිසමටත් කෝචෝක් කර කර ඔය ජොලියේ ඉන්නේ! (අ)