(උපුල් හේරත්)
ගොවීන්ගේ ගැටලු පිළිබඳව අදහස් පළ කරන ගොවි නායකයන් මර්දනය කිරීම සහ ජනතා ගැටළු ප්‍රචාරය කරන මාධ්‍ය ආයතන මර්දනය කිරීමට එරෙහිව අනුරාධපුර නුවරගම්පළාත හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයකු වන අනුර බණ්ඩාර මහතා මහවිලච්චියේ බස් නැවතුමේ වහලය මත නැගී අද පෙරවරුවේ විරෝධතාවක නිරත විය.
ඔහු මීට පෙර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙකම නියෝජනය කළ අයෙකි.
මහවිලච්චියේ බස් නැවතුමේ වහලට මතට නැඟුණු ඔහු කළු පැහැති අමුඩයක් හැඳ ගොවීන්ගේ ගැටලුවලට කඩිනම් විසැඳම් ඉල්ලා මෙසේ විරෝධය දැක්වීය.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
හිටපු ප්‍රා මන්ත්‍රී අමුඩයකින් සැරසී බස් නැවතුමට නගී
කිරි පුතා Monday, 12 July 2021 12:49 PM
අමුඩයක් එහෙම දාගෙන රඟපාන්නේ රසායනික වස විෂ ඉල්ලලා වෙන්න ඇති...
සමිත සේනක අලුත්ගමගේ. Monday, 12 July 2021 01:13 PM
විරෝධය දැක්වීමේ නිදහසට ගරු කරමු. ඒත්, මේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී ඇඳන් ඉන්නේ සායක් වගෙයි පේන්නේ. එසේ නැතිනම්, අමුඩේ ලිහිලා. පිටුපස කෙනෙකු නැති එක හොඳයි...
Kumara Monday, 12 July 2021 02:35 PM
ඇදුම නැතුවම තමා ඉනන වෙන්නේ