කහතුඩුව කෝරලේ ඉම උත්සව ශාලාවක ඩෙංගු මදුරු සෝදිසියකට ගිය බස්නාහිර ක්ෂණික විහිදුම් බලකායේ පරීක්ෂකයකුට පහරදුන්නැයි කියන හෝමාගම හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රී ප්‍රියන්ත ජයලත් කැස්බෑව මහේස්ත්‍රත් චමත් මදනායක මහතා විසින් ලබන 19 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩෙංගු මදුරුවා රිමාන්ඩ් කරන්න කව්රුවත් නෑ නේ. (ස)
රිමාන්ඩ් කරලා මදි....මෙයාව කකුල් දෙකෙන් එල්ලලා මදුරුවන් ලවා දෂ්ට කරවන්න.... ...පස්සේ මිරිස් ගෝනියක දාලා දෙන්න...(ස)
ගරු අධිකරණයට අපේ ආචාරය! (නි)
අනේ මෙහෙම රටක්! (නි)
ඉන්න සභාපතිලා චන්ඩි කම් කලාට හිටපු අයට ඒවා ඔට්ටු නැහැ. (දී)
අනේ මෙයාලට ඩෙංගු හැදෙන්නේ නැනේ. එතකොටවත් තේරෙයි. (දී)