මොනරාගල ප්‍රාදේශිය සභාවේ රුපියල් 6,21600 ක් වංචා කළ එහි හිටපු ලේකම්
ආර්.ඩබ්ලිව්.කේ. නිව්ටන් අප්පුහාමිට මොනරාගල මහාධිකරණ විනිසුරු ගිහාන් එම් කුලතුංග මහතා රුපියල් ලක්ෂ තුනක දඩ නියම කළේය.
රුපියල් 6,70000 ක් මොනරාගල ප්‍රදේශිය සභාවට ගෙවන ලෙසද නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාධාරණ දඩුවමක් ලැබිලා වගෙයි. (නි)
අනික් හොරුන්ටත් පාඩමක් වෙන්න ලක්ෂ 12ක් විතර දඩ ගැහුවා නම් හොදයි කියලා මම හිතනවා. (නි)
නිවැරදි තීන්දුවක් අගය කරනවා (අ)
සුපිරි දඩුවමක්. මෙවැනි විනිසුරුවන් රටට තවත් ඕනෑ. මහජන මුදල් වංචනිකයන් තවත් රටපුරා සිටිනවා. ඔවුන්ටද මෙවැනි දඩුවම් දියයුතුයි. (නි)
එයාව හිරේට දැම්මා නම් තමයි මම සතුටු. (නි)
මහජනතාවගේ දේපොල හොරකම් කරන හොරුන්ට හිර දඬුවම් දෙන්න ඕනෑ. (නි)
එයා පහසුවෙන්ම ඒ දඩය ගෙවලා දමාවි. (නි)
මහජන මුදල් සොරාකන බව ඔප්පු වුණ සෑම කෙනෙකුටම හැදුනුම්පතේ හදුනාගැනීමේ විශේෂ ළකුණක් දාන්න ඕනෑ. (නි)
සුළු දෙයක්නේ. සල්ලි නැතුවයැ (ස)
ලොකු ලොකු අයත් හොරකම් කරද්දී මම ගත්තහම මොකද කියලා හිතෙන්න ඇති. (නි)