පනස් නව හැවිරිදි පෙදරේරුවකු 29 හැවිරිදි කතක සමග මහරගම හෝටලයක කාමරයක් රුපියල් දහසකට කුළියට ගෙන පැයකට පමණ පසු එහි සීනුව නාද වූ බවත්, පෙදරේරුවා යට ඇඳුම පිටින් බිම වැටී සිටි බවත් හෝටල කළමනාකරු මහරගම පොලිසියට පැමිණිලි කළේය.
පෙදරේරුවා ගංජා සුරුට්ටුවක් උරන්නට ඇතැයි ද පොලිසිය කියයි.
රුපියල් අනූ අට දහසක් තැන්පත් කළ බැංකු පොතක්, බීම බෝතලයක් හා බනිස් ගෙඩි කිහිපයක් එම කාමරයේ තිබුණු බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට කුලුදුල් කතක් වෙන්න ඇති (නි)
ෂා… රුපියල් දාහක් ගෙවල කාමරේ වෙන් කරගෙන දවසක් ම නිදහසේ ජොලියෙ ඉන්න ගිය මිනිහට වෙච්චි දෙයක්!!! (ස)
තිලක් මහත්තයට සතුටු හිතිලා මේ සිද්ධිය දැකලා.පවුල් වලින් ඈත් වෙලා ඔහොම ඉන්නකොට ඕවා හිතෙනවා. 70 සීයලා ආච්චිලව ඉස්පිරිතාලේ යවන රටේ 59 ත් වයසක්ද මල්ලි? (නි)
බනිස් කෑමේ තරගයක පෙරහුරුවක්වත් තියලද? (නි)
දම්මි, මමත් ඔය පැත්තේ තමයි (නි)
මී ලිපිය බැලූවෝ (17474).බලන්න රටේ අයට කන්න බොන්න අදින්න නැතුවට මොනවද ඕනෑ කරන්නේ කියලා.ලංකාවේ අයට පුදුම අසහනයක් තියෙන්නේ. (නි)
ඕකට තමයි කියන්නේ කලන්තේ හැදෙනවා කියලා.සමහරු මැරෙනවා.සමහරු ජීවත් වෙනවා. (නි)
29 කාන්තාව දැක්කහම ලොක්කට හදවත් රෝගය උත්සන්න වෙලා වගේ... අපේ කට්ටිය නම් වයසට ගියත් හවසට ගෙදර ..... (නි)
ගෙයි වැඩ ඉවර කර ගන්න සල්ලි මදි වුනහම සමහර ගෑනු අය ඔය වගේ ගිවිසුම් ගහල වැඩේ ඉවර කර ගන්නවා. දුප්පත් මිනිස්සුන්ට වෙන විදියක් නැතුව ඇති.(ස)
දයා අලහකෝන් කියනවා ඇත්තේ “නායක“ කෙනෙක් ගැන වෙන්න ඕනෑ (නි)
ආන්න මාමා පාරේ වැනි වැනි එන්නේ (අ)
ආශාවෙන් කන්න බනිස් ගෙනාවත් අන්තිමට වෙච්ච දේ? (නි)
පපුවේ අමාරුවක් හැදුනද දන්නෙ නැහැ (නි)
ලොක්කා හෝටලයේ කැඩුණු බිත්තියක්වත් බඳින්න ගියාද? (නි)
රූපවති දුවේ, මාමා ඉන්නවද කියලා අපෙන් අහන්නේ ඇයි? (නි)
මෙය සාමාන්‍ය පුද්ගලික ජීවිතයේ අංගයක්...නමුත් අදාළ සිදුවීම ගැන පරීක්ෂණයක් කළ යුතුය. (නි)
කොතන වුවත් නැත මරුහට බාදා කුමන නැටුම් කෙළි කවට සිනාදා (නි)
මදැයි බනිසුත් ගෙනාවා කන්න? (නි)
සමහර මිනිස්සු මැරෙන්නේ සතුටින් පිනා යමිනි.... (නි)
ඔය කියන පනස් නව හැවිරිදි පෙදරේරුවාගේ නම මොකක්ද?දම්මික පෙරේරා නම් වෙන්න බැහැ. (නි)
වරුණ, බණ්ඩාරගම පැත්තෙත් ඔහොම එකක් වුණා. වැඩි වේලාවක් ඉන්න පුළුවන් ටැබ්ලට් එකක් බීලා පපුවේ අමාරුවක් ඇවිල්ලා මැරිලා. දම්මික පෙරේරා වගේ වයසක උදවියට මේවා කියලා දෙන එක හොදයි.නැත්නම් අපිට හොද අදහස් ටිකක් බලන්නත් නැතුව යනවනේ. (නි)
අනේ පුතේ මම ආවා... (නි)
අපරාදේ! (නි)
ෂුවර් එකට හෝටලේ කපරාරුවක් කරන්න යන්න ඇති (නි)
මේ පිළිබදව සොයා බැලිය යුතුයි... 29 හැවිරිදි කත එක් සැකකාරියක්. බනිස් ගෙඩිත් එක් සාක්ෂියක්. පෙදරේරුවා යට ඇදුමින් සිටීම තවත් කාරණයක්. බීම බෝතලය, බැංකු පොත.... මේවා යම් දුරකට මා හට යම් අදහසක් ඇති කරයි (නි)
කමක් නැහැ. පැයකට පස්සෙනේ මැරිලා තියෙන්නේ. (නි)
මොනවා වුණත් වාසනාවන්ත මරණයක් (නි)
තිලක් උන්නැහේ ,තමන් මේකට ප්‍රතිචාර දාන්නත් එක්ක කී සැරයක් කියෙව්වද. ඔවා දෙනු පර හට-- තමා සම්මතෙහි සිට.!!! කුසුමලතා (අ)
බොහොම පීඩිත පන්තියේ අනන්ගයෙක්. වයසේ හැටියට වැඩකරන්න ඕනේ. (අ)
රුපවති තමුන්ගේ මාමා කියන්නේ අම්මගේ මල්ලි .මාමාට කරන අපහාසය මවට කරන අපහාසය හා සමානයි (අ)
අම්මෝ!!!!! අදනම් ..,මම අදහස් බැලුව විතරයි ලියන්න දෙයක් නැහැ .මගේ හිතට ආපු අදහස් සේරම මගේ සොයුරු,සොයුරියන් හැමෝම වගේ ලියලා ලියන්න තියෙන එකම දේ තමයි (අ)
තරුණ කාලේදී කරන දේවල් වයසට ගිහින් කරන්න ගියවිට වෙන විපාක තමා මේ (නි)
දැනුයි මගේ ඇගට ලේ ටිකක් ඉනුවේ. අපේ මාමා ඉන්නවා (නි)
නියමයි දැන් බැලූවෝ (21463).රටේ මිනිස්සුන්ට කන්න, බොන්න , අදින්න නැති වුනාට කමක් නැහැ.මේ වගේ ලිපි දෙක තුනක් දැම්මනම් අපේ කට්ටිය හුස්ම බීල හරි සැනසෙනවා. (දී)
බීම සමාගමට නඩු දාන්න... සුරුට්ටුව පරික්ෂ කරන්න ....(අ)
අමාරුවක් එන්න ඇති. සතුට වැඩි කමට (අ)
කෙසේ නම් ඉවසන්නදෝ... (නි)
තිලක්, එතකොට මොකටද ඔය මේක බැලුවේ.. ඔයාටත් ප්‍රශ්නයක් ද (අ)
අතට ගත්ත බනිස් ගෙඩිය කටට දාගන්ඩ බෑ කියන්නේ ඕකට තමා.. (ස)
මේකට කොමිසමක් පත් කල යුතුයි. (දී)
ප්‍රසන්න, ඉරාකයේ ගල්ෆ් රටවල් වල නිත්‍යානුකුලව කසාද බදින්න තමයි පුළුවන්. නැතුව කාමර වලට යන්න බැහැ.වෙනස තේරුම් ගන්න (නි)
සරත් දන්නේ නැද්ද? පොල් වේලෙන්න වේලෙන්න තමයි තෙල් වැඩි කියලා. (නි)
අපේ මාම ඉන්නවද බලන්න..? (අ)
ඔන්න වයසට පන්සලට යන්නේ නැතුව හෝටල් වලට ගියහම ඔන්න වෙන දේ. (නි)
1. කෝ කාන්තාව..? 2. කවුද සීනුව නාද කළේ? ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසියට බාරදෙන්න. ෂර්ලොක් හෝල්ම්ස් ගෙන්වන්න. (නි)
පෙදරේරුවටටයි ගැහැණු ළමයටයි ඇත්ත තේරෙන්න ප්‍රමාද වැඩි වෙලා... (නි)
අපරාදේ 1000කුත් ගෙවලා නිකන්ම මැරුනද දන්නේ නැහැ. (නි)
එතකොට මේ කාන්තාව මොන ඇදුමෙන්ද හිටියේ? වහාම විස්තර එවන්න, මම කියන්නම් හරියටම මොකද වුනේ කියලා එතකොට (නි)
ෂුවර් එකටම පපුවේ අමාරුවක් එන්න ඇති. සතුට වැඩි කමට(අ)
අනේ මන්ද මොනව කියන්නද (අ)
29 හැවිරිදි කත, කරලා තිබෙන වැඩක කැත.... (නි)
හරි පදමට බදාම අනාගන්න දන්නේ නැති පෙදරේරුවන්ට වෙන දේ ඕක තමා (නි)
කෝ එතකොට අර 29 හැවිරිදි කාන්තාව? කව්ද සීනුව නද කළේ?කාන්තාවද?නැත්නම් පෙදරේරුවා මැරෙන්න කලින්ද?බනිස් ගෙඩි හදපු බේකරි බාසුන්නැහේගේද කටඋත්තරයක් අවශ්‍යයි. (නි)
බනිස් ගෙඩි තිබුන එක ගැන නම් එපමණ හිත්නන දෙයක් නැහැ.මට පුදුමෙ යට ඇදුම පිටින් මැරුණු එක. පවු! (නි)
නාකි විසෙනේ. (ස)
කාන්තාව ගැන තොරතුරු නැත්ද ? (ස)
බණ්ඩාරගම පැත්තෙත් ඔහොම එකක් උනා. ගොඩවේලාවක් ඉන්න පුළුවන් ටැබ්ලට් එකක් බීලා පපුවේ අමාරුවක් ඇවිල්ලා මැරිලා. (ස)
මේක ඉදිකිරීම් අමාත්‍යංශයට අදාල ප්‍රශ්නයක වගෙයි මට නම් පෙනෙන්නේ (නි)
ලැජ්ජාවේ බැහැ මේ වගේ දේවල් අහන්න ලැබීම ගැනත්.... (නි)
ඒ කාන්තාව ගැන මට සැකයි (නි)
ඔය විදියෙම සිදුවීමක් ඉන්දියාවෙත් සිදුවෙලා තියෙනවා. ටික කලකට පෙර. ලංකාවේ රූමැතියක් නිසා. (ස)
ලොකුම වයස් පරතරයක් නැහැනේ අව්‍රු:30ක වගේ පොඩි පරතරයක්නේ.දෙන්නගෙම වයසේ වැරැද්ද.නැද්ද මන් අහන්නේ. (දී)
ගතින් වයසට ගියත් සිත තරුණයි (නි)
මදැයි අන්කල්ට වෙච්ච දේ
වයසට අනුව වැඩ කළා නම් ඉවරයිනේ (දී)
මේවා නීති විරෝදී වැඩ (දී)
හරියට ඉරාක් වගේනෙ...මේ ලගදි ඉරාකේ අවු:92 මනුස්සයෙක් අවු :21 කතක් විවහා කරගෙන...පරතරය අවු :71 කොහොමද....? ඒක......ගල්ෆ් එකේ ඕන තරම් මේ දේවල් වෙනවා.... (දී)
මිට කලිනුත් මේ විදියෙම එකක් අරංචි උනා, මටත් හිතෙන්නේ මොනව හරි බීලා. (දී)
මේවා දැක්කාම පේනවා නේද මිනිස්සු මොන තරම් ආතතියකින්ද ඉන්නේ කියලා (දී)
මට මතක් වෙනවා පොඩි විකට කතාවක් මතිනිගේ කලේ නොබැදි ජාතික සමලුවට ආපු කනල් ගඩාපිට ගොතපු කතාවක් ,මට සැකයි එහමවත් උනාදෝ කියලා ? (දී)
මරණ පරීක්ෂණයේ මොකද්ද තියෙන්නේ (දී)
29 හැවිරිදි කත?න (දී)
වයසටද වැඩ (දී)
වයස් පරතරය බලනකොට....අතක් පයක් නොකැඩි මලා මදැයි.(අ)
බිංගිරිය පලාතේත් ඔය වගේ දෙයක් සිදුවුණා (නි)
පෙදරේරුවාට වෙනත් හානි සිදුවී තිබුනේ නැද්ද? (නි)
පොඩ්ඩක් බලන්න දන්නා හදුනන කෙනෙක්ද කියලා. (නි)
පොඩ්ඩක් හොයලා බලන්න කවුද කියලා (නි)
මෙයා මොනවාහරි ටැබ්ලට් එකක් බීලාවද්ද දන්නෙ නැහැ හිටියේ? (නි)
අනේ වයසක මනුස්සයා (දී)
මේ මනුස්සයාගේ නීත්‍යානුකුල පවුලක් ඉන්නවා නම් ඒ අය කොහොමද සමාජය ඉදිරියට යන්නේ. (නි)