5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනපති අරමුදලෙන් රජරට සරසවි සිසුනට ඇස් කන්නාඩි ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ... 3 hours ago
Y ඉසුරන්දි · 1 hour ago 94 ප්‍රශ්නයකට දැන්ද නඩු තීන්දු තීරණය කරන්නේ? අම්මෝ! ගොඩක් කල් අරගෙනනේ. විත්තිකාර පාර්ශවයෙයි පැමිණිලිකාර පර්ශවයෙයි මිනිස්සු දැනටමත් අන්ත අසරණ වෙලා ඇති නඩු කතා කරලම. (නි) Reply 0
Y නිලූ විදානගේ සෞදි අරාබිය · 1 hour ago අපරාධය සිදුවී අවුුරුදු 20කින් තීන්දුව ලැබී තියෙන්නේ. (ත) Reply 0
Y සිතුම් පැතුම් · 1 hour ago මීට කලින් වලපනේට කිට්ටුව - මෙවැනිම තීන්දුවක් ලැබුනා මිනීමැරුමකට. මතකද (දී) Reply 0
Y ශ්‍රී ලාල් · 1 hour ago 1994 මැරුනානම් නැවත උත්පත්තිය ලබල දැන් අවුරුදු 18ක් වත් ඇතිනේ. එයත් මේවා බලාගෙන ඇති. (දී) Reply 0
Y බන්දුල රත්නායක · 1 hour ago නඩුවකට තීන්දුව දෙන්න වසර 20 ක් ගියා කියන්නේ අපේ රටේ තියන නීතියේ අඩුපාඩු පේනවා (දී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ තීරණයක්.නියමයි (නි)
මරල තියෙන්නේ සෙල්ලම් පිස්තොලෙකින්. (නදී)
94 ප්‍රශ්නයකට දැන්ද නඩු තීන්දු තීරණය කරන්නේ? අම්මෝ! ගොඩක් කල් අරගෙනනේ. විත්තිකාර පාර්ශවයෙයි පැමිණිලිකාර පර්ශවයෙයි මිනිස්සු දැනටමත් අන්ත අසරණ වෙලා ඇති නඩු කතා කරලම. (නි)
ඉක්මනින් එල්ලුවේ නැතිනම් ජනතාවගේ මුදලින් තමයි නඩත්තු වෙන්නේ. (ත)
අපරාධය සිදුවී අවුුරුදු 20කින් තීන්දුව ලැබී තියෙන්නේ. (ත)
දැන් ඉන්නවද ඔය කට්ටිය? සමහරවිට සමහරු දැන් මැරිලත් ඇති. (නි)
නියම තීන්දුවක් (දී)
මෙයාලට මරපු බව මතක නැති වෙලා නැද්ද ? (දී)
මීට කලින් වලපනේට කිට්ටුව - මෙවැනිම තීන්දුවක් ලැබුනා මිනීමැරුමකට. මතකද (දී)
1994 මැරුනානම් නැවත උත්පත්තිය ලබල දැන් අවුරුදු 18ක් වත් ඇතිනේ. එයත් මේවා බලාගෙන ඇති. (දී)
නඩුවකට තීන්දුව දෙන්න වසර 20 ක් ගියා කියන්නේ අපේ රටේ තියන නීතියේ අඩුපාඩු පේනවා (දී)
පෙරකදෝරු පරම්පරාවක්ම ගොඩ ! (ස)
නිලූ ඔබ හරි. (ස)
වැරදිකරුවන්ට දඩුවම් ලැබිය යුතුයි (නි)
මහින්ද, මාත් ඔය දේ ලිවුවා. (නි)