IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


හැත්තෑහය කතගේ මාලය කොල්ල කාලා

(ඉන්දිකා  රාමනායක)

යාපනය  මාදගල්  ශිවන් කෝවිලේ වන්දනාමාන කරමින් සිටි  76 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවකගේ ගෙල බැද සිටි තැල්ල සහිත රුපියල් ලක්ෂ 10ට ආසන්න වටිනා රන් මාලය  කොල්ලා කෑ කාන්තාවක්  සහ සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව මාදගල් පොලිසිය කියයි.

මොවුන් ත්‍රිරෝද රථයෙන් ගොස් යාපනය  අවට   රන් මාල කැඩීමේ නිරත සංවිධානාත්මක කල්ලිය සමාජිකයන් බවද පොලිසිය කියයි.

මෙම කාන්තාව ඊයේ  (5) දහවල් කෝවිලේ රැදී සිටියදි කාන්තාවන් දෙදෙනකු කෝවිලේ රැදී  සිටිමින් වයෝවෘද්ධ කාන්තාව අසලට ගොස් රන් මාලය කඩාගෙන පලාගොස්  ඇත බව පොලිසිය පවසයි..

කෝවිලේ සිටි  පිරිස කාන්තාවන් දෙදෙනා පසුපස හඹායාමේ දී සැකකාරිය අසල නවතා තබන ලද ත්‍රිරෝද රථයක  නැගී පලාගොස් ඇත.

කෝවිලේ සිටි  පිරිස  එම ත්‍රිරෝද රථය පසුපස හඹා  එය නවත්වාගෙන ඇති අතර, සැකකාරියන්  සහ ත්‍රිරෝද රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත

කොල්ල කෑ රන් මාලය ද සැකකාරිය  සතුව තිබී  සොයාගෙන ඇත.

පලාගිය සෙසු සැකකාරිය අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය පරික්ෂණ ආරම්භ කර ඇත.

 අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, සැකකාරිය  උප්පුවේලි පදිංචිකාරියක් බවත් පොලිසිය පවසයි.

පලාගිය සැකකාරිය අතඅඩංගුවට ගැනීමට ඉලවාලි පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.



අදහස් (1)

හැත්තෑහය කතගේ මාලය කොල්ල කාලා

sam Tuesday, 07 March 2023 04:32 AM

බල පල්ල පාර්ලිමේන්තුවෙ ඉන්න මලයගෙ ගෝලයෙක්ද කියල. නමගිය මාල හොරා ඉන්නෙ පාර්ලිමේන්තුවෙ.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 685 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 600 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 99 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 534 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 925 0

2024 ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 394534, සජිත් ප්‍රේමදාස 323998, රනිල් වි


පොතුවිල් ආසනය මුස්ලිම් කොංග්‍රසයට
2024 නොවැම්බර් මස 15 496 0

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ පොතුවිල් ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 18053, සජිත් ප්‍රේමදාස 70942, රනි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 254 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 574 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1692 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site