යක්කල වීදියවත්ත අනුර ආදාර්ශ කනිටු විදුහලේ හතර වන ශ්‍රේණියේ චිරන්ති චතුමිණි සිසුවියගේ ‘‘කළු තාරාව‘‘ නම් ළමා කතාන්දර පොත එහි විදුහල්පති උපාලි කරුණාරත්න මහතාට පිළිගැන්වීය.
පොතේ චිත්‍ර ද පිටකවරය ද ඇගේම නිර්මාණයකි.
යක්කල වීදියවත්ත අනුර ආදාර්ශ කනිටු විදුහලේ හතර වන ශ්‍රේණියේ චිරන්ති චතුමිණි සිසුවියගේ ‘‘කළු තාරාව‘‘ නම් ළමා කතාන්දර පොත එහි විදුහල්පති උපාලි කරුණාරත්න මහතාට පිළිගැන්වීය.
පොතේ චිත්‍ර ද පිටකවරය ද ඇගේම නිර්මාණයකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුවට සුභම සුභ අනාගතයක්..... හොද ලේඛිකාවියක් වෙන්න.. දුවගේ පොතේ පිට කවරයත් දුටුවානම් තමි හොද. බුදුසරණි...(අ)
බලන්න මේ විදුහල්පති තුමාගේ කාමරය. බොහොම නිහතමානී විදුහල්පති කෙනෙක්. අර කුරුණෑගල ජෝන් පාසලේ විදුහල්පතිගේ මේසේ වටේ දේශපාලුවන්ගේ පින්තුර. (නදී)
විදුහල්පති තුමා නම් මොකට මේ වගේ එකක් කලාද කියල අහාන්න වගෙයි ඉන්නේ. ගුරුවරුන්ගේ මේවට සහය මදි කියලයි මට හිතෙන්නේ.(නදී)
හරිම ආඩම්බරයි දුවේ ඔබ ගැන. යක්කල අනුර ආදර්ශ කණිෂ්ට විද්‍යාලය කියන්නේ මගේ දරුවන් තිදෙනාගේම මුල් පාසල. ශිෂ්‍යත්ව විභාගය පමණක් ඉලක්ක කර නොගෙන දරුවන් නොයෙක් දක්ෂතාවන් වෙත යොමු කරවන ආදර්ශමත් විදුහලක්. ඔබට සුබ අනාගතයක්...!!!!!(නදී)
චූටි දුවේ,ඔයාට ඉතා වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! ඔයාගේ අම්මට තාත්තට මොනතරම්නම් සතුටු ඇද්ද. (අ)
දුවේ ඔබට සුභ අනාගතයක් (අ)
දියණිය ඔබ සැබෑ දක්ෂයෙකි විදුහල් මෑණියටත් ආඩම්බරයකි. (අ)
ඔබට හොඳ ලේඛිකාවක් වන්න ප්‍රාර්ථනා කරමි (අ)
හරිම වාසනාවන්තයි (අ)
චුටි දුව ඔයාට මාමාගෙන් උනුසුම් සුබ පැතුම් (අ)
දුවේ අපේ මේ සුභපැතුම් නුබේ ඉදිරිගමනට ධර්යයක්ම වේවා! (නදී)
සම්පත්ගේ කතාව හරියට හරි. චුටි දෝනිට සුබ ආනාගතයක්.(නදී)
පුතාගේ ච්ත්‍ර හරිම ලස්සනයි. හොඳ ලේඛිකාවක් වෙන්න.(නධී)
මමත් අනුරෙට තමයි ගියේ හරිම ආඩම්බරයි.(නධී)