රිදීමාලියද්ද තිස්සපුර ද්විතීයික පාසලේ මහින්දෝදය විද්‍යා තාක්ෂණ විද්‍යාගාර ගොඩනැගිල්ලේ වැඩ අවසන් කළ පිට සිවිලිමේ කොටසක් කඩා වැටුණු බව මව්පියෝ කියති.
වැහි පීල්ල බර වැඩි වීම නිසා එය කඩා වැටෙන්නට ඇතැයි ඉදිකිරීම් අධීක්ෂණ නිලධරයෙක් කියයි.
විදුහල්පති මේ ගැන මහියංගන කලාප අධ්‍යාපන කාර්යාලයට දැන්වූ බව දැනගන්නට ඇත.
මේ ගොඩනැගිල්ලේ වැඩ මෙතෙක් අවසන් වී නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාල වැඩ. (ස)
බාල බඩු දාපුවම ඔහොම තමයි. (ස)
කොහොමත් හදිසියේ හදන ගොඩනැඟිලිනේ (දිල්)
වෙන්න බෑනේ අපි ප්‍රමිතියට තමයි හැදුවේ. කවුරු හරි තරහට කරපු වැඩක්. (ස)