හෝමාගම ප්‍රාදේශීය සභාවේ අයවැය දෙවරක් ඡන්දය විමසුව ද දෙවතාවේදීම පාලක අණ්ඩු පක්ෂය පරාජයට පත්විය.
මුල්වතාවේ අයවැයට විපක්ෂව ඡන්ද 11ක් ලැබිණි. පක්ෂව ලැබුණේ ඡන්ද දෙකක් පමණී. දෙවන වර අයවැයට පක්ෂව දුන්නේ උපසභාපති පමණී. දෙවනවර ඡන්දය පැවැත්වූයේ මුල්වතාවේ ඡන්දය දුන් අයගේ නම් අපහැදිලිව සටහන් වීම නිසා බව එහි උපසාපති පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම කලිනුත් කිව්වා වගේ මෙතන ප්‍රශ්නය සරලයි. ගොඩක් ප්‍රාදේශීය සභාවල සභාපති තමයි ප්‍රදේශයේ ඉන්න ලොකුම මැරයා, කුඩුකාරයා, ස්ත්‍රී දුෂකයා, කප්පම් කාරයා. ඉතින් ගොඩක් මන්ත්‍රීලා පහත කාරණා දෙකෙන් එකක් හින්ද සභාපතිට කැමති නෑ. එකක් තමයි හොඳ මිනිහෙකුට ඒ වගේ මිනිහෙක් එක්ක වැඩක් කරන්න අමාරුයි. ඒ හින්ද විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. නැත්නම් ඒ වගේ කෙනෙක් ඉන්නකොට තමන්ට කප්පම් ගන්න අවස්ථාවක් නෑ. ඒක හින්ද විරුද්ධව ඡන්දය පාවිච්චි කරනවා. (ස)
ඔය වැඩ නිසා පරාජය වනේ විරුද්ධ වන අයයි. මක් නිසාද ඔවුන් ගැටළු විසදා ගැනීමට ඇති අකමැත්ත නිසයි.(නදී)
නලින්, ඒක තමා ඇත්ත (නි)
හෝමාගම සභාපතිගේ විස්තරයක් මම නම් දන්නේ නැහැ. නමුත් නලින් මහතා ලියපු දෙය ලංකාවේ ඉන්න ප්‍රාදේශීය සභා සභාපතිලා වැඩි දෙනෙකුට අදාලයි. (ස)
අනේ හරි හොඳ මනුස්සයා. (ස)
ගොඩක් ප්‍රාදේශීය සභාවල සභාපතිලා තමයි ප්‍රදේශයේ ඉන්න ලොකුම චණ්ඩි (නි)
අර නෝනා ජන්දේ දුන්නේ කාටද දන්නේ නැහැ. (නි)
සුමනා මනන්දුව, ඔබට වඩා ජනතාව දැනුවත්. අපි මෙයා ගැන දන්නවා. (ස)
නලින් මහතා, හෝමාගම සබාපතිතුමගේ අතීතය නොදැන අදහස් දක්වලා තියෙන්නෙ ඔය සබාපතිතුමා ගැන සොයා බලා අදහස් දක්වන ලෙස ඉල්ලමි. (ස)
මොරටුවේ ප්‍රාදේශීය ඡන්දය කවදාද? (ස)
ප්‍රාදේශිය සභා එහෙම වුනත්, පාර්ලිමේන්තුව එහෙම වෙන්නේ නෑ. එතන ඉන්න ඇමතිලාට කිසි අඩුවක් නෑ. ඒ හින්දා පරදින්නේ නෑ.(නදී)
මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ සභාපතිව පත් කරන්නේ කවුද?සභාපති පත් කරන අවස්ථාවේ ඔහුව පත් නොකර සුදුසු පුද්ගලයෙක් පත් කරගත්තා නම් සභාවේ සියලු දෙනාගේ කැමැත්තෙන්, කාටවත් ඔහුට විරුද්ධ වෙන්න බැහැ (නි)
හෝමාගම මිනිස්සුන්ගේ වාසනාව.ජය වේවා! (නි)
ලංකාදීපය මම සැහෙන කලක සිට කියවනවා මම බොහෝ ලිපි ලිව්වා කරුණාකර හෝමාගම මත් උවදුර සමනය කර දෙන්න කියල,මම හිතනවා දැන් වත් හරි යි කියල (අ)
හෝමාගමට මොකද වුණේ. (ස)
පාක්ෂිකයිනි බිය නොවන්න අයවැය දිනවන හැටි මම පෙන්වන්නෙමි. පළමුවර පැරදුනොත් දෙවනවර කියවීමට ඉහලින් උපදෙස් ලැබේ.(ස)
කානුව වහලා නිසා වතුර ගලාගෙන එන විදිය ෆොටෝ අරන් ගිහින් පැහැදිලි කරලා දුන්න. එත් කිසිම විසඳුමක් දුන්නේ නැහැ . ලයිට් කණුවකට පිළිස්සුනු බල්බ් එකක් වෙලාවට දාලා දෙන්නේ නැහැ (ස)
ජ්‍යේෂ්ඨයට තැන දිය යුතුයි. (ස)
දැත ශක්තිමත් කරන්න ගත්තු හින්ද තමයි මේ කචල් එක , හෝමාගම (ස)
කිසිම වැඩක් නැති ප්‍රාදේශීය සබාවක් . පාරකට තාර දාගන්න සබාපතිට කීපාරක් කියල තියනවද. (ස)