පුත්තලම කරුවලගස් වැව මාර්ගයේ දොළොස්වැනි සැතපුම් කණුව ළඟදී හමුදා රියක් හා වෑන් රියක් හැපී හමුදාවේ තිදෙනකු ඇතුළු හය දෙනෙක් තුවාල ලදහ.
යාපනයට ඝණ්ඨාර රැගෙන යමින් සිටි වෑන් රිය හා වව්නියාවේ සිට එමින් සිටි හමුදා රිය මේ අනතුරට ලක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දවස්වල හමුදාවේ අනතුරු වැඩියි. හේතුව සොයා බැලිය යුතුය. (ස)
මේ කාලේ හැමෝගෙම වැඩ පොඩ්ඩක් පරිස්සමින් කොළොත් හොෙඳයි වගේ. (ස)
නොසැලකිල්ල හැම කිල්ලකටම වැඩිය ලොකුයි කියනවනේ. (ස)
ඝණ්ඨාර අරන් ගියේ ජේවීපී එකට දෙන්නද? (ස)
ඇත්තටම දිල්, හමුදාවට මේ දවස්වල වාතාවරණය හොඳ නැහැ වගේ. කොහොමත් පාන්දර ගමන් අනතුරු දායකයි. ඇයි සිතල සුළගත් එක්ක නිදිමත එනවා. (දී)
ඇයි මේ හැමදාමත් රිය අනතුරු? (නි)
දැන් එන්න එන්නම මේ වගේ ප්‍රවෘත්ති වැඩියි (නි)
රථ වාහන පොලිසිය තදින් නීතිය ක්‍රියාත්මක කරනවා නම් මේ වගේ අනතුරු අඩු කරගන්න පුළුවන්. ඒත් එහෙම වෙන්නේ නැහැනේ. (නි)
කොටින්ගේ අලුත් දෙයක් වෙන්න පුලුවන් රිය අනතුරු මගින් ඝාතන සැලසුම්.(නදී)
යාපනයට ඇයි ඝණ්ඨාර? (නි)