IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


හම්බන්තොටත් සියල්ල සුදානම්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිළිගත් දේශපාලන පක්ෂ 12 ක් හා ස්වාධීන කණ්ඩායම් 05ක අපේක්ෂකයින් 170ක් මෙවර මහ මැතිවරණය සඳහා තරඟ කරන අතර හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට මන්ත්‍රිවරුන් හත් දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිත බව තේරිම්භාර නිළධාරී ආර්.සී.ද සොයිසා මහතා කීවේය.

තංගල්ල, මුල්ගිරිගල, බෙලිඅත්ත, තිස්සමහරාමය යන මැතිවරණ කොට්ඨාශ හතරේ ඡන්ද මධ්‍යස්ථාන 411ක දී ඡන්ද දායකයින් 462911ක් ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානමින් සිටිති.

ඡන්දය ගනන් කිරීමේ කටයුතු හම්බන්තොට සුචී ජාතික පාසලේ දී සිදුකෙරේ.එම පාසල අවට සහ දිස්ත්‍රික්කයේ සියළුම ස්ථාන ආවරණය වනසේ පොලිස් ආරක්ෂාව සලසා තිබේ.  

B9[1] DSC00972 B1[1] B3[1] B7[1]



අදහස් (0)

හම්බන්තොටත් සියල්ල සුදානම්

දුල්මි Sunday, 16 August 2015 06:24 AM

සියල්ල සුදානම්වෙලා විතරක් මදි. සියල්ල නිවැරදිව රටේ මැතිවරණ නීතියට අනුව සිදුවුණොත් තමයි වැදගත්. විශේෂයෙන් මේ ප්‍රදේශයේ මොකද වෙන්නේ කියලා ජනතාව බලාගෙන ඉන්නවා. (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 16 August 2015 07:58 AM

මේ වගේ තැන්වලට එස් ටි එෆ් එකත් කලවමේ දැම්මා නම් තමයි හොඳ, වැඩි ආරක්ෂාවටත් එක්ක. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 115 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 217 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 191 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 371 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


හම්බන්තොට තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 356 0

හම්බන්තොට දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වෙරිමරගාතේ ගිය ඡන්ද ලොක්කා නිලධාරිනියක හප්පලා
2024 සැප්තැම්බර් මස 22 636 0

පුත්තලම දිස්ත්‍රික්කයෙ ජන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක ප්‍රධාන නිළධාරියකු රාජකාරි සදහා ගමන් කරමින් සිටියදී ඔහු ගමන් ගත් මෝටර් රථය ජන්ද රාජකාරිවලට යම


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14631 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 42 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site