ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 24 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (19 වැනිදා) පැවැති තරගයේදී සන්රයිසන් හයිද්‍රාබාද් පිල කඩුලූ 5 කින් කිංග්ස් XI, පංජාබ් පිල පරාජය කිරීමට සමත් විය.
හයිද්‍රාබාද් පිල මෙම ජයග‍්‍රහණයත් සමග තරග 7 කට සහභාගි වී තරග 5 ක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 10 ක් සමගින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට සමත් විය.
හයිද්‍රාබාද් පිල වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කළ තිසර පෙරේරා පන්දු 11 කදී දැවැන්ත හයේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 23 ක් රැස්කරමින් ජයග‍්‍රහණය පහසු කිරීමට සමත් විය.
සන්රයිසන් හයිද්‍රාබාද් පිලේ නිත්‍ය නායක කුමාර් සංගක්කාර මෙම තරගයට ද ක‍්‍රීඩා නොකළ අතර නායකයා ලෙස කැමරොන් වයිට් කටයුතු කළේය.
කිංග්ස් XI, පංජාබ් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 123 (ඇඩම් ගිල්ක‍්‍රිස්ට් 26, ඬේවිඞ් හසී 22, පියුෂ් චවුලා 23, කරන් ශර්මා 19/2, අමිට් මිෂ්රා 29/2, ඉෂාන් ශර්මා 29/2)
සන්රයිසන් හයිද්‍රාබාද් පිල ඕවර 18.5 කදී කඩුලූ 5 ට 127 (අක්ෂාත් රිඞ්නි 19, හනුමා විහාරි 46, කැමරොන් වයිට් 16, තිසර පෙරේරා නොදැවී 23, මන්ප‍්‍රිට් ගොනි 24/2)
තිසර පෙරේරා පිතිහරඹයේ යෙදෙමින්...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හයිද්‍රාබාද් පිල 5 වැනි ජය සමගින් ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට
ෙයාහාන් Saturday, 20 April 2013 10:46 AM
ලොක්ක සෙල්ලම් කලේ නැති නිසා දිනුම්.(නදී)
අරුණ Saturday, 20 April 2013 11:20 AM
අයි.පී.එල් නම ගෙනියන්න ඉන්න එකම අපේ කොල්ලා , තිසරම තමයි ජයවෙවා!(නදී)
වසන්ත Saturday, 20 April 2013 11:56 AM
නියම වීරයා තිසර.(නදී)
නිශ්ශංක Saturday, 20 April 2013 02:10 PM
තිසර ලස්සනට සෙල්ලම් කලා. නියම හයේ පහරවල් තුන. ඔබට ජයෙන් ජය වේවා තිසර.(නදී)
මෙහොමඩ් Saturday, 20 April 2013 02:48 PM
හොදට සෙල්ලම් කලා සුබ පැතුම් .(නදී)