අද අලූයම දෙකට පමණ ගම්පොල කහටපිටියේ නිවෙසක ඇඳක් යට නිරුවතින් සිටි මිනිසකුට සරොමක් අන්දවා පොලිසියට බාරදී ඇත. පහරකෑමට ලක්ව සිටි ඔහු රෝහලට ඇතුළු කළ බව ගම්පොල පොලිසිය කියයි. සොරකම් කිරීම සඳහා මොහු ගෙට එන්නට ඇතැයි සැක කෙරේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ගම කහටපිටිය. මෙතන කමෙන්ට් දාන අපේ මිනිස්සු හැම දෙයක් ම විහිලුවට, විකාර කතා කියනවා. කහටපිටිය පැත්තේ දැන් මාස කීපයක් තිස්සේ හොරකම් සිදු වෙනවා. ගම ළඟම ටිකක් ඇතුලට වෙන්න ජීවත් වෙන මේ හොරු ගමට එන්නේ හොර කම් කරන්න, ගෙවල් බිඳින්න... නිවාඩුවට ගමේ ගිය වෙලේ අහන්න ලැබුණු විදිහට පොලිසිය ඔය ගැන වැඩි උනන්දුවක් ගන්නේ නැ. හොරාව අල්ලලා ගිහින් භාර දුන්නත් , හොරා දවස් දෙකෙන් නිදහස් වෙලා එනවලු. මේකයි රටේ නීතිය ක්‍රියාත්මක වෙන විදීහ. මිනිස්සු බයෙන් ඉන්නේ හොරු නිසා. ගමේ අයට කරන්න තියන එකම දේ හොරෙක් අහුවුනොත්, ඇති වෙන්න සබ්බුව දීලා ඊට පස්සේ පොලිසියට භාර දෙන එකයි.
බාලා මොකද මේ පැත්තේ... නෝනා තමයි එන්න කිවුවේ...
කිරි ටිකක් දෙන්න තිබුනේ.....පව්
ඔහොම ආපු හොරෙක් ගැන මම නම් ඇහුවමයි
හොරා මහත්තයා ඉන්න දවසේ ආපු එක තමයි වැරදෙන්න ඇත්තේ
හොරු කොහේද මහත්තයෝ උපන් ඇදුමින් එන්නේ?
පවු අසරණයා, අදින්න ඇදුමක් නැති නිසා වෙන්න ඇති එහෙම ආවේ. ඔන්න ඔහේ අත ඇරලා අදින්න සරමක් දුන්න නම් අනිත් දවසේ ඇදගෙන එයි
මමත් හොරු ගැන පොලිසියට කිව්වම ඒ අය කිව්වේ අල්ලලා ගෙනත් භාර දෙන්න කියලා
නියම වැඩ තමයි වෙන්නේ
හොදටම ෂූවර්ද ආවේ හොරෙක්මද කියලා
එදා එක්කෙනෙක් උපන් ඇදුමෙන් වැටක් බැන්දා.අද මෙහෙම දෙයක්?
හොරෙක් වෙන්නත් පුළුවන්. හැබැයි ඊටත් වඩා මෙයා මානසික ලෙඩෙක්
ලංකාවේ දැන් හොරකම් කරන්නේ අමුතු ක්‍රමයකට නේද?
ඔය මනුස්සයාගේ ළඟ කැමරා ෆෝන් එකක් නැතිවෙන්නත් බෑ. පොඩ්ඩක් හොයල බලන්න...
උපන් ඇදුමින් එන හොරුත් ඉන්නවද අපේ රටේ? හරිම ආශ්චර්යමත් දේවල් තමයි වෙන්නේ
ගෙදර නෝනගේ සම්බන්ධයක් තියෙන්නත් බැරි නෑ මේ වැඩේට
නියම දඩුවම