බේරුවල සාවියා පාරේ එළුමඩුවක සිටි එළුවන් හතර දෙනකු සොරාගෙන කැලයකට ගෙන ගොස් මරා රුපියල් ලක්ෂ දෙකක පමණ මස් දෙහිවලදී විකිණු බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
බේරුවල සාවියා පාරේ එළුමඩුවක සිටි එළුවන් හතර දෙනකු සොරාගෙන කැලයකට ගෙන ගොස් මරා රුපියල් ලක්ෂ දෙකක පමණ මස් දෙහිවලදී විකිණු බව කියන දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ බොහෝ තැන්වල එළුමස් කියල විකුනන්නේ පොඩි වහු පැටව් කියලා තමයි ගොඩක් අය කියන්නේ. මොවුන්ට දැඩි දඩුවම් දිය යුතුයි. (ස)
එළුවා පණ පිටින් ඉඳිද්දීවත් රුපියල් පනස්දාහක් වෙනවද දන්නේ නෑ? (ස)
මාතෘකාව දැක්කම මටත් හිතුනේ වරුණ කියනවා වගේ වහු මස් එළුමස් කිරීමක් කියලයි. බැලුවාම එළුමස් හොර මස් කිරීමක්. හොරකමට නීතියෙනුත් පාපයට කර්ම විපාකයෙනුත් දඬුවම් ලැබේවා! (ස)
සතුන් මැරීම මේ රටේ තහනම් කල යුතුයි.(ස)
ඔව්. ගෙම්බෝ, කුහුඹුවෝ, මුහුදේ මාළු , දැල්ලෝ, ඉස්සෝ එහෙමත් මරන්න දෙන්න හොඳ නැහැ. ඒවත් නවත්තමු අද ඉඳලා (නි)
බේරුවලදී මරලා දෙහිවලට ගෙනත් විකුණලා තියෙන්නේ. හපොයි! මොනවා කියන්නද? (නි)
එළුවන් පමණක් නෙමෙයි බේරුවල නීති විරෝධී ආකාරයෙන් හරක් මරණ තැන් කිහිපයක්ම තියෙනවා. හැඩිගල්ලේ විමලසාර හාමුදුරුවන්ගේ පන්සලට මීටර් 300ක් විතර දුරින් හරක් මරනවා, අද බේරුවල මස් කඩ එන්න එන්නම වැඩි වෙනවා. මේවට විරුද්ධව නීති අටයුතු කරන අය නිදාගෙන ඉන්නේ.(නදී)
දවසක් කොළඹත් මීගමුවත් අතර ප්‍රදේශයක මස් කඩේකින් මිනිහෙක් එළුමස් කිලෝවක් ගත්තලු. ඒක බයිසිකල් එකේ හැඞල් එකේ එල්ලගෙන පැදගෙන ඇවිත් යාලුවෙක්ගෙ ගෙදර මිදුලේ නවත්වලා කතා කර කර හිටියලු. ගෙදර හිටිය බල්ලා අර මස් එක ඉව කරලා බලලා හයියෙන් උඩු බුරන්න පටන් ගත්තලු. ඌ ඊට පස්සේ පස්ස නොබලා දිව්වලු. මස් ගෙනා මිනිහා යාලුවගෙන් උදැල්ලක් ඉල්ලගෙන අර මස් ටික වළලලා දමලා ගෙදර ගියාලු. මොකක්ද මන්ද මේකේ තේරුම? (ස)
මට පේන හැටියට ශරියා නීතියට අනුව එලුවන් මරලා වගේ....(නදී)
ඔවු රංජනී, ඔයා එන ආත්මේ කවුරු වෙනවද කියල කවුද දන්නේ.(නදී)
රන්ජනී මහත්මිය නිකන් මිනිස්සු හිනායන මෝඩ කතා කියන්න එපා.(නදී)