ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වාගේ සංකල්පයක් අනුව දෙවැනිවරටත් "හිරැ ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් - 2016" සැප්තැම්බර් 11 දින සවස 5.00ට නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන්නට මේ වෙද්දී කටයුතු සූදානම් කෙරේ.
මෙවර "හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් - 2016" සඳහා 2014-2015 දෙවසර තුළ මෙරට තිරගත වූ චිත්‍රපට 40ක් සමඟ කෙටි චිත්‍රපට නිර්මාණවේදින් 150 දෙනෙකුගේ කෙටි චිත්‍රපට සම්මාන සඳහා විනිශ්චයන්ට ලක්වන අතර, එහිදී කලාත්මක, ජනප්‍රිය සහ විශේෂ සම්මාන 40ක් ප්රදානය කිරීමට නියමිතය. සුනිල් ෂෙට්ටි, විවේක් ඔබ්රෝයි, බිපාෂා බාසු, අල්කා යාග්නික්, නේහා දුපියා මෙන්ම මධුරි ඩික්සිත්, ශ්‍රී දේවි, ජැකී ෂෙරොෆ්, කරිෂ්මා කපූර්, නීල් නිතින් මුකේෂ්, සුනිල් ෂෙට්ටි හිරු ගෝල්ඩනර් ෆිල්ම් එවෝඩ්ස් - 2016 සම්මාන උළෙල වර්ණවත් කරමින් සහභාගි වීමට නියමිතයි.
රොමේෂ්
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
හිරු ගෝල්ඩන් ෆිල්ම් එවෝඩ්ස් - 2016