5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
ජනපති අරමුදලෙන් රජරට සරසවි සිසුනට ඇස් කන්නාඩි ජනාධිපති අරමුදල මගින් විශ්වවිද්යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ රජරට විශ්වවිද්යාලයේ සිසුන් 316 දෙනකු වෙත ඇස් කණ්ණාඩි ප්රදානය කිරීම හෙට (17) සිදු කෙරේ... 8 hours ago
Y ලලිත් · 1 hour ago මෙහෙම යනකොට හොර ගුවන් යානාත් තියනවද දන්නේ නැහැ. අනිත් අතට "හොර" නැතිව කිසිම දෙයක් නැහැ නේ. (ස) Reply 0
Y දයා අලහකෝන්- සෞදි අරාබිය · 1 hour ago මෙහෙම හොර ටිකට් නිකුත් වෙද්දී ගුවන් සමාගම් වලට ඒවා අල්ලා ගන්නට ක්‍රමයක් නැතිවද? (ස) Reply 0
Y කරුණාජීව · 1 hour ago ඉතාලිය ඉලක්ක කර ගෙනද දන්නේ නැහැ මේ ප්‍රදේශයේ ටිකට් කන්තෝරුව දැම්මේ. (ස) Reply 0
Y නලින් යහම්පත් · 1 hour ago හොර ගුවන් ටිකට් කන්තෝරුවෙන් දීපු ටිකට් වලංගු ඒවාද ? ඒවාත් හොර ටිකට් පත්ද ? සමහර රටවල සිටින ලාංකිකයන් ලියාපදිංචි නොකළ කාර්යාල දමා ටිකට් පත් අලවි කරනවා . හැබැයි ටිකට් පත් වලංගු ඒවා . මේ අතර හොරුත් ඉන්නවා.(නදී) Reply 0
Y මනෝජ්-සාජා · 1 hour ago කරුණාජීව මහත්තයෝ,ඉතාලිය ඉලක්ක කරගෙන නෙමෙයි ඉතාලියෙන් ඉගෙනගෙන මෙහෙ කරන්නේ.දැනට ටික කාලෙකට උඩදී ලංකාදීපෙම පළ වුණේ ඉතාලියේ අපේ අයියලා හොර ටිකට් විකුණනවා කියලා.දැන් ඒ වැඩේ ලංකාවේ කරනවා (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම යනකොට හොර ගුවන් යානාත් තියනවද දන්නේ නැහැ. අනිත් අතට "හොර" නැතිව කිසිම දෙයක් නැහැ නේ. (ස)
බොහෝ රටවල මෙවැනි දේවල් තිබෙනවා. අවශ්‍ය පියවර නිසි කලට ගත යුතුයි. (ස)
බොහෝ රටවල මෙවැනි දේවල් තියෙනවා. අවශ්‍ය පියවර ගත යුතුයි.(නදී)
මෙහෙම හොර ටිකට් නිකුත් වෙද්දී ගුවන් සමාගම් වලට ඒවා අල්ලා ගන්නට ක්‍රමයක් නැතිවද? (ස)
ඉතාලිය ඉලක්ක කර ගෙනද දන්නේ නැහැ මේ ප්‍රදේශයේ ටිකට් කන්තෝරුව දැම්මේ. (ස)
හොර ගුවන් ටිකට් කන්තෝරුවෙන් දීපු ටිකට් වලංගු ඒවාද ? ඒවාත් හොර ටිකට් පත්ද ? සමහර රටවල සිටින ලාංකිකයන් ලියාපදිංචි නොකළ කාර්යාල දමා ටිකට් පත් අලවි කරනවා . හැබැයි ටිකට් පත් වලංගු ඒවා . මේ අතර හොරුත් ඉන්නවා.(නදී)
කරුණාජීව මහත්තයෝ,ඉතාලිය ඉලක්ක කරගෙන නෙමෙයි ඉතාලියෙන් ඉගෙනගෙන මෙහෙ කරන්නේ.දැනට ටික කාලෙකට උඩදී ලංකාදීපෙම පළ වුණේ ඉතාලියේ අපේ අයියලා හොර ටිකට් විකුණනවා කියලා.දැන් ඒ වැඩේ ලංකාවේ කරනවා (නි)