දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිටවීමේමෙන් යන්නට ගිය වාහනයක ගිය තිදෙනකු රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවකින් මුදල් ගෙවීමට ගොස් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් මුල්‍ය සමාගමක සේවකයින් බවද කියති.
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව පිටවීමේමෙන් යන්නට ගිය වාහනයක ගිය තිදෙනකු රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටුවකින් මුදල් ගෙවීමට ගොස් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඔවුන් මුල්‍ය සමාගමක සේවකයින් බවද කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිවේගයෙන් සල්ලි හම්බ කරන්න උත්සහ කරන්න ඇති. අල්ලන්න කලින් කොච්චරක් හම්බ කලද කියල කව්ද දන්නේ ?? (අ)
මේ මිනිස්සු හොර සල්ලි අච්චුගහල නැහැ ලලිත්. ඔයා දන්නවද ඔයා ලගත් හොර සල්ලි තියෙනවා නැද්ද කියල නොදැනුවත්ව අතට ඇවිත් ? ඔයාගේ නමත් එක්ක sl කියල දන්නා ඕනේ නෑ. ලියපුවා දැක්ක ගමන් තේරෙනවා ගම කොහෙද කියල. (අ)
මේක මාර කෙළියක්නේ.අපි කොහොමද අපට ලැබෙන සල්ලි ඇත්ත ඒවාද හොර ඒවාද කියලා දැනගන්නේ? (නි)
අබමල් රේණුවක හරි මොලයක් තියෙන කෙනෙකුට තේරෙනවා හොර සල්ලි අච්චු ගහපු කෙනෙක් ඒවා නෝට්ටු පරීක්ෂා කරන, මුදල් ගණින යන්ත්‍ර තිබෙන තැනකට ඉදිරිපත් නොකරන බව. (නි)
චාමික, ඔයා මොකද මේ හොර සල්ලි දීපු අයට කඩේ යන්නේ? හොර සල්ලි පාවිච්චි කරන අය ඒවා මාරු කරන්න පාවිචි කරන්නේ මෙවැනි හදිසි තැන් වලදී. අනික හොර සල්ලි දැන ගන්න පුළුවන් නිතර මුදල් අත පත ගාපු කෙනෙකුට. මේ තිදෙනා මුල්‍ය සමාගමක සේවකයන්. කාලයක් හොර සල්ලි වෙළදාම කරපු අය වෙන්න ඕනෑ (නි)
බැංකුවෙන් වුවත් හොර සල්ලි ලැබිය හැකිය. තමන් ලග තිබුණොත් පාඩුව හා වගකීම තමන් සතුයි. එම නිසා සෑම විටම මුදල් පරීක්ෂාකොට ලබා ගන්න. (නි)
බැංකු නිලධාරිනියකටත් මේ වැඩේ වෙලා බැංකුවකට ගිහින් එහි යන්ත්‍රයෙන් පරික්ෂා කල විට නෝට්ටුව හොර එකක් නොවන බව තහවුරු වී ඇති බව වාර්තාවී ඇත. මේ අනුව අධිවේගී මාර්ගයේ යන්ත්‍රය වැරදි වීමට ඉඩ තිබේ.(නදී)