සත්ව ගොවිපළක් මුවාවෙන් ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්තේ පවත්වාගෙන ගිය බව කියන අනවසර සත්ව ඝාතකාගාරයක් වටලා ගවයින් ,එළුවන්,බැටළුවන් හා ගිනි කුකුළන් 154 දෙනකු සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.
සත්ව ගොවිපළක් මුවාවෙන් ග්‍රෑන්ඩ්පාස් ඔරුගොඩවත්තේ පවත්වාගෙන ගිය බව කියන අනවසර සත්ව ඝාතකාගාරයක් වටලා ගවයින් ,එළුවන්,බැටළුවන් හා ගිනි කුකුළන් 154 දෙනකු සමග සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාශය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය වයඹට යන්න ඉන්න අයද දන්නෙ නැහැ (නි)
ලංකාවේ දැනට ප්‍රෝටීන් ඌනතාවය 60%. මස් මාළු කන එකත් නවත්තල 100% කරමු. ජයවේවා ! (ස)
මම දන්නවා ඔයකියන තැන ඕක හොර මස් මඩුවක් නොවේ මේමිනිස්සු අවරුදු 25ක් තිස්සේ ඔතන ව්‍යාපාරය කරගෙන යනවා කිසිම හොරකමක් නැ, පිටපලාත් වලින් මුදලට ම්ලදී ගන්න ලද ගවයන්, බැටළුවන්, එළුවන්, කුකුලන්,තාරාවන් හා ගිනි කුකුළන් මෙතන විකිනීමට තිබේ.මෙහෙම ගියොත් මිනිසුන්ට නොකා නොබී මන්ද පෝෂනෙන් පෙලෙන රටවල් අතරට වැටෙනු නොඅනුමානය. (දී)
ලංකික ප්‍රජාව මස්, මාංශ අනුභව කරන එක නවතින්නෙත් නැහැ නවත්තන්ඩත් බැහැ. මේ ඔක්කම නරි නාටක.(නදී)
පුදුම වැඩ නේ... (නි)
මම දැන් මේ එක් කෙනෙක්ගෙන් ඇහුවා ගවමස් කෑම ගැන. එයා කියනවා කන්න පුළුවන් කියලා (නි)
ඇයි අසංග, ඔයාට තියෙන අමාරුව මොකක්ද? ඇගට ගුණ කරන්න ඔයා කව්ද? ඔයාලගේ හිතේ තාම ජාතිවාදය. මේ රට කවදාවත් ගොඩ ගන්න බැහැ. ඒක නම් හොදටම දන්නවා. මහා ලොකුවට කියන්නේ නම් කොහොමද? නමුත් කරන්නේ හරිම පහත වැඩ. ඔයාලා තමයි කව්රු හරි මොනවාහරි කිව්වම මේක අපේ රට මේක අපේ රට කියා හඩ නගන්නේ.ඔයාලට තියෙන සම්පූර්න අයිතියම අපටත් තියෙනවා. (නි)
කුමාර්, ඔයාට හාමුදුරුවරු ගැන බොහොම අමාරුවක් තියනවා නේද? ඔයා පොඩ්ඩක් පරිස්සම් වෙලා හිටියොත් ඇඟට ගුණයි (නි)
එතන මස් කඩ විතරද තිබුනේ ? (නි)
පොලිසියේ මහතුන්ට අපගේ ස්තුතිය! (නි)
නිමල් මේ දේවල් අනිවාර්යෙන්ම කරන්නේ එයාලා තමයි.මේක බෞද්ධ රටක් කිසිසේත්ම මේවට ඉඩදෙන්න හොඳ නැහැ. පොලිසියේ මහතුන්ට අපගේ ස්තුතිය (නි)
අනේ අපොයි! (නි)
බෞද්ධයන්ට එපා නම් ඔයාලා නොකා ඉන්න, මේක මුස්ලිම් මිනිසුන්ගේ රාමදාන් මාසය. එයාලට මේ කාලෙට මස් අවශ්‍යයි. දැන් කියයි මේක බෞද්ධ රටක් කියලා, නෑ මේක මුලින්ම වැදී ජනයාගේ රට. එයාලා කෑවෙත් මස් තමයි. (නි)
වසන්ත, සුනිල් , ඔයා දන්නේ නැද්ද මස් මාළු නැති දාන වලට සංඝයා වහන්සේලා වුනත් කැමති නැහැ කියලා. අනේ අපොයි අපේ ළමයි! (නි)
හොද වැඩක් ගොඩක් පින් මේ ආරංචිය දුන්නු කෙනාට. (ස)
බැටළුවෝ ඉන්නවද ලංකාවේ? මම හිතුවේ ඕස්ට්‍රලියාවේ හා නවසිලන්තේ විතරයි කියලා.හිටියත් මස් කන්න තරම් ඉන්නවද... (නි)
සත්ත්ව හිංසාවෙන් සහ මස් කෑමෙන් අපි හැකිතාක් ඈත්වෙන්න බලමු (නි)
අල්ලපු තුන්දෙනා මුස්ලිම් ඡාතිකයන් බව එක්තරා පුවත් අඩවියක වාර්තා කරලා තිබුණා (නි)
එළුවන්,බැටළුවන් හා ගිනි කුකුළන්? ඒ සතුන් මොකට ද ? (නි)
මේක බෞද්ධ රටක්. මස් කඩ ලංකාවේ තහනම් කරන්න (නි)
පොලිසිය නොදැන කිසිදෙයක් වෙන්නේ නැහැ කොළඹ.... අහනකොටත් හිනා.. (ස)
හොදයි හොදයි. ඔහොම යමු (නි)
අනේ මන්ද මම මේකට මොනවා හරි කිව්වොත් බණ්ඩාර මුකුත් කියයිද මන්ද? (අ)
ඇයී මේක ඇල්ලුවේ? (නි)
සියලුම මස් මඩු වහමු. (ස)
අනේ ඉතින් මේ වලපනේ, තුම්පනේ එහෙම නෙවෙයි. ඔන්න අපේ රටේ අග නුවර කොළඹ හොඳේ . ලැජ්ජයි වගේද ? (ස)
පොලිසියට අපේ ප්‍රණාමය.(ස)