(ඉන්දිකා රාමනායක)
ව්‍යාජ මුදල් නෝට්ටු 12 සන්තකයේ තබාගෙන සිටි සැකකරුවකු තිස්සමහාරාම ගැමුණුපුර ප්‍රදේශයේ දී ප්‍රදේශයේ දී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.
මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් සිටි පොලිස් කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගනීම සිදු කර ඇත.
සැකකරු සන්තකයේ රුපියල් 1000 ව්‍යාජ නෝට්ටු 10ක්, 5000 නෝට්ටු 2 ක් තිබූ බව පොලිසිය පවසයි.
මොහුගේ නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ යන්ත්‍රයක් යන්ත්‍රයක් ද පොලිසිය සොයා ගෙන ඇත.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොර සල්ලි සමග අයෙක් දැලේ
Nihal Friday, 16 September 2022 11:41 AM
මේ වෙලාවට අච්චු ගහන්න ඕනේ ඩොලර්නේ... රුපියල් හොඳ සරුංගල් හදන්නනේ...!
Hafeel Friday, 16 September 2022 12:51 PM
ඔන්න ජනාධිපතිට පුළුවන් තවත් පත්වීමක් දෙන්න. මහබැංකු අළුත් මුදල් නෝට්ටු පිළිබඳව ජනාධිපති උපදේශක කියලා. එහෙම කියන්නේ මේ ජනාධිපති පත්කරලා තියන්නේ බහුතරයක් දූෂිතයින්...