ගවයන් සොරකම් කළැයි අද දක්වා රිමාන්ඩ් කර සිටි 12 දෙනකුට එරෙහිව හෝමාගම කිරි ගොවියෝ හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය අසළට පැමිණ විරෝධතා පුවරු ඔසවාගෙන් නිහඩ විරෝධතාවයක නිරත වූහ.
උද්ඝෝෂණය සදහා ගවයකුද ගෙනැවිත් තිබිණි.
ගවයන් සොරකම් කළැයි අද දක්වා රිමාන්ඩ් කර සිටි 12 දෙනකුට එරෙහිව හෝමාගම කිරි ගොවියෝ හෝමාගම මහේස්ත්‍රාත් උසාවිය අසළට පැමිණ විරෝධතා පුවරු ඔසවාගෙන් නිහඩ විරෝධතාවයක නිරත වූහ.
උද්ඝෝෂණය සදහා ගවයකුද ගෙනැවිත් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගවයන් සොරකම් කරන්න එපා. මුදල් ගෙවලා ගන්න. බුදුරජාණන් වහන්සේ මස් මාංශ වාරණය කර නැද්ද? බුදුරජාණන් වහන්සේ මස් මාංශ වර්ග දහයක් අනුභව කිරීම තහනම් කර ඇති බව ද මහාවග්ග පාලියේ භේසජ්ජකන්ධය ඇසුරෙන් සොයාගන්න පුළුවන්. එසේ හෙයින් මස් වර්ග 10ක් පමණක් තහනම් කිරීමෙන් පැහැදිලි වන්නේද අනිකුත් මස් මාංශ අනුභවයට තහනමක් නැති බවය. මේ වර්ග 10 තහනම් කළේද විටින් විට යම් යම් හේතුන් මත වේ. (නි)
මිනිපේ, ඔයා ජීවත් වෙන්නේ කොහෙද ඇත්තටම? 21 වැනි ශතවර්ෂයේ හරක් ඉන්න බැරිද? (නි)
තම්බි මරක්කලයන්ට හරක් පේන්න බැහැ.කටට කෙල උනනවා. (ස)
මම මෙයින් අදහස් කළේ මිනිසා කියන සත්වයා මිස කිසියම් ජාතියක් නෙමෙයි. කාට හරි සිත රිදුනා නම් සමාවන්න. (ස)
නරක වචන පාවිච්චි කරලා අනිත් ජාතින්ට අපහස කරන උදවිය ඇත්තටම බෞද්ධ ද කියල මට සැකයි
මට පේන විදිහට මුස්ලිම් අය හරක් හොරකම් වලට ඍජුවම සම්බන්ධ නෑ. අපේ අඩුපාඩු තියාගෙන ඒ අයට බැනල වැඩක් නෑ (දී)
නිශාර්ඩ්, සමාව ඉල්ලීමෙන් ඔබේ උසස් බව ඔබ ඔප්පු කලා. අපේ අය්යල හැම දේටම ජාතිය, අගම පටලව ගන්නවා. හැම සමාජයකම හොද - නරක මිනිස්සු ඉන්නවා (දී)
විජේසිංහ ,ඔය නිශාර්ඩ් වගේ අය මුනට හිනාවෙලා පස්සට රවනවා. (දී)
කුමාරි ඔයා හරි , හෝමාගම , මීපේ ,මීගොඩ හරක් හොරකමට ඉතිහාසේ ඉඳලම ප්‍රසිද්දයි , ඔය පළාතේ හිටය නමගිය හරක් හොරා එක කාලවකවානුවක අතුරුදහන් කෙරෙව්වා. දැන් මිනිහගේ ගෝලයෝ ටිකද දන්නේ නැහැ වැඩ පටන් අරන් තියෙන්නේ.(නදී)
තවමත් හරක් හොරු ඉන්නවද?21 ශත වර්ෂයේ..(දී)
කල්පන, කරුණාකර ශිෂ්ට සම්පන්න මහත්මයෙක් හැටියට වචන ලිවීමේදී යොදන්න.(නදී)
චන්දිම, තමුසේ හිතාන ඇතිනේ නේ හරක් කන්නේ එක කට්ටියක් විතරමයි කියලා. මස් කඩේ ගිහින් බලනවා කව්ද වැඩියෙන් ඉන්නේ කියලා. තමුසේ කැවුම් කන්න යෝදයෙක් කියල මෝඩකම මෙතන ප්‍රදර්ශනය කරන්න එපා.(නදී)
චන්දිම,කල්පන- ඉල්ලුම තිබෙන්නේ එක් පිරිසක් අතර පමණක් නම් 9% කගේ ඉල්ලුමකට මේ තරම් විශාල සැපයුමක් අවශ්‍ය නොවේ. මොලයක් කියල දෙයක් තියෙනව නම් කල්පනා කරලා බලන්න.(නදී)
ජලීල් ඔයා හරක් කන්න යෝදයෙක්ද?(නදී)
සාමේ නම් සාමේ ගේමනම් ගේම හොදේ !!!
සිංහලයා නොකන නොබොන දෙයක් තියෙනවද? (නි)
අසල්වැසි රටවල් යුද්ධයේදි උදව් නොකළා නම් අපිට කිසි දිනක යුද්දෙන් ජය ගන්න ලැබෙන්නේ නැහැ (නි)
සෑම්ටත් තියෙන්නෙ හරක් කන්න පහල වෙච්ච මොළයක් නෙ.මට ඉතින් ඇග පුරාම මොළයක් නැති වුනාට කරුණු කාරනා තේරෙනවා. (දී)
හරක් හොරු වැඩි වීමට හේතුව තම්බි වැඩි වීමයි . බේත් කල යුත්තේ මෙයටයි . (ස)
අයියෝ පහුගිය කාලේ ඔය ඇමති කෙනෙකුත් හරක් හොරෙක් කියල මන්ත්‍රී හාමුදුරු කෙනෙකුත් කිව්වේ. ඕකත් උද්ගෝෂණය කරන්න තරම් දෙයක්ද ?(නදී)
මම නම් මේ හෝමාගම ගැන හැමදාම කියනවා. කරුණා කර හැකි අයෙක් මෙම නගරයේ තියන හොර මැර කුඩු දුෂණ ටික නවතා දෙන්න. මම හිතනවා ලංකාදීපය මේ පිළිබද යම් දැනුම්වත් කිරීමක් කරයි කියලා. නගරයේ තියන ප්‍රදාන පාසැල් 3 ට අභියෝගයක් මේ හොරු.(නදී)
ඔය පැත්තෙ විතරක් නෙවෙයි. අපේ ගමේත් හරක් හොරුන්ට පොලීසියේ සහයෝගය ලැබෙනවා. හරක් හොරකම් සම්බන්ධව පැමිණිලි කරන්න ගියත් පොලීසි වලින් ඒවා ලියාගන්නෙ නැතිව අහිංසක මිනිසුන් එළවාගන්න අවස්ථා තියෙනවා. (ස)
ඔය ආපු ගවයාට ඕක දැන් මොනාද කියලා දන්නවද මං අහන්නේ ? (ස)
සිර දඞුවම බරපතල වැඩ ඇතිව විය යුතුමය ,..... (ස)
ඒකනේ මලිත් පොලිස් ජීප් එක ගිහින් මස් කඩේ ගාව නැවත්තුවම, මුදලාලි හොඳ මස් ටිකක් යහමින් දාලා නොමිලේම ගෝලය අතේ ජීප් එකේ ඉන්න රාළහාමිගේ අතටම එවන්නේ. (ස)
තම වරිගය අමතක නොකිරීම හොඳ ලක්ෂණයක්. (ස)
බීරි අලින්ට අලිඩොන් ගැහුවත් පල නෑ. (ස)
මම නම් කියන්නෙ හරක් හොරුන්ට දඩ ගහලා විතරක් මදි. වසර පහකවත් සිර දඞුවම් දිය යුතුයි. (ස)
නිශාර්ඩ්, අපේ වරිගය නම් හොඳයි. ඔයාලගේ වරිගේ තමයි දැන් ලෝකයටම හිසරදයක් වෙලාතියෙන්නේ. මොකද පව්කාරයෝනෙ. (ස)
නිශාර්ඩ්, ඔයාගෙ වරිගෙ අයටත් තමා මැරෙන්න වෙන්නෙ. ඔයාලා හරකුන්ව මරන විදිහටම තමයි. (ස)
හරකා වෙනුවෙන් උද්ඝෝෂණ මිනිස්සු වෙනුවෙන් කටේ පිට්ටු ..මෙහේ වගේ හරක් රටේ ඉන්නකාම් සාදු සාදු .... (ස)
කමල්, ඔබට යමක් වැටහෙනවා අපේ ආර්ථිකය ගැන. අපේ රට සුන්දරයි. නමුත් සීග්‍ර දියුනුවක් තියෙනවා කියලා මවලා පෙන්නනවා. එතකොට අපේ අය රැවටෙනවා. අද අපේ රටේ එක් පුද්ගලයෙක් කොපමණ නයක් ගෙවන්න තියනවද කියලා සොයා බලන්න.(නදී)
තමන්ගේ හරකුන්ව බේරගන්ඩ බැරි ය කතාකරනවා මෙතන මහලොකුවට, ඒ අස්සේ ජාතිවාදී අදහසුත් පලවෙලා, කියන්ඩ වෙන දෙයක් නැද්ද අම්මපා. (දී)
මම දැක්ක කුලියාපිටියේ හරක් වගයක් ලොරියක මරන්ඩ ගෙනියනවා ලොරියේ එක ලෑල්ලක් ගැලවිල හරකෙකුගේ කකුලක් එකෙන් එලියට එවිල්ල පාරේ ඇදී ඇද්දී යනවා කකුලෙන් භාගයක් ගෙවිල ලේ වැක්කෙරෙනවා (දී)
කොහෙන්ද අප්පා මේ හරකෙක් රිංගුවේ ලංකාවට වෙන දේවල් නැද්ද ලංකාවේ ? හරකෙක් ඇරෙන්ඩ (දී)
කොහෙන්ද අප්පා මේ හරකෙක් රිංගුවේ ලංකාවට වෙන දේවල් නැද්ද ලංකාවේ ? හරකෙක් ඇරෙන්ඩ (දී)