IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


හොරෙන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිය 1200ක් මරු කටේ

තමිල්නාඩුවේ සිට බෝට්ටු මඟින් නීතිවිරෝධී ලෙස  ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් ඇතුළු 1200 දෙනකු එම අනතුරුදායක බෝට්ටු ගමනේදී ජීවිතක්ෂයට පත් ඇතැයි දකුණු ඉන්දීය  ඕස්ටේ‍්‍රලියා කොන්සල් ජනරාල් ෂෝන් කෙලී මහතා ප‍්‍රකාශ කර ඇතැයි ඉන්දියාවේ ‘ ද හින්දු ’ පුවත්පත වාර්තා කරයි.

2008 සිට 2013 දක්වා කාලයේ මෙම පිරිස අනතුරුදායක මුහුදු ගමනේදී ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, මියගිය පිරිසගෙන් බහුතරයක් ලාංකික සරණාගතයින් බවත් දකුණු ඉන්දීය  ඕස්ටේ‍්‍රලියා කොන්සල් ජනරාල්වරයා සඳහන් කර ඇත.

නීතිවිරෝධි ලෙස බෝට්ටු මඟින් පැමිණෙන සරණාගත පුද්ගලයෙකුට කිසිදු අවස්ථාවක සරණාගත තත්ත්වය හිමි නොවන බව දැඩි ව කියා සිටින  ඕස්ටේ‍්‍රලියා කොන්සල් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ තමිල්නාඩුවේ සිටින ලාංකික සරණාගතයින්ට ඔස්ටේ‍්‍රලියාවේ සරණාගත තත්ත්වයට අයැදුම් කළ හැකිවන්නේ ඔවුන් නැවත සිය මව්රටට ගොස් , සරණාගතයින් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය හරහා පමණක් බවය.

මේ අතර තමිල්නාඩුවේ සිටින ලාංකික සරණාගතයින් පිරිසක් නීතිවිරෝධි ලෙස බෝට්ටු මඟින් නවසීලන්තයට රැගෙන ඒමට උත්සාහ දැරූ මිනිස් ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කර ගෙන යන බවද දකුණු ඉන්දීය  ඕස්ටේ‍්‍රලිය කොන්සල් ජනරාල්වරයා සඳහන් කළ බව හින්දු පුවත්පත කියයි.



අදහස් (0)

හොරෙන් ඕස්ට්‍රේලියාවට පනින්න ගිය 1200ක් මරු කටේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමැති බංගලා වහා බාර දෙනු
2024 සැප්තැම්බර් මස 27 0 0

හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්


හිටපු මන්ත්‍රී සහන් කලබලවී ලක්ෂ 50 ගෙවා දමලා
2024 සැප්තැම්බර් මස 26 2339 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ


ඛනිජ තෙල් ලොක්කා ඉල්ලා අස්වේ
2024 සැප්තැම්බර් මස 26 1275 0

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.


චීන 75 වැනි ජාතික දින උළෙලින්
2024 සැප්තැම්බර් මස 26 524 0

ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.


යුද්දෙට කුලී හේවායන් යැවූ හිටපු හමුදා ප්‍රධානියකු ගැන සෙයයි
2024 සැප්තැම්බර් මස 26 849 1

රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව


මැදියම් රැයේ සිට වීසා දීම පැරණි ක්‍රමවේදයට
2024 සැප්තැම්බර් මස 26 1479 0

පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37516 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24715 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 213 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 688 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 253 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site