පොළොන්නරුව අධිකරණයෙන් බන්ධනාගාර ගත කර සිටියදී මෙයට දින පහළොවකට පමණ පෙර සිරෙන් පැන අකුරණ කුරුඳුගහඇල බිරිඳගේ නිවසේ සැගවි සිටි ඒරාවූර් වැසියෙක් අලවතුගොඩ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මොහු දඹුල්ල ප‍්‍රදේශයේ නිවසක් බිඳ රුපියල් ලක්ෂ දෙක හමාරක පමණ දේපළ පැහැර ගැනීම හා ගංජා විකිණිම ඇතුළු වැරැදි සම්බන්ධයෙන් වරෙන්තු පිට සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට ජෙලර්මහත්වරුන්ට දැන් බැටන්පොල්ල දීලා හරියන්නේ නැහැ.එකෙක් දෙන්නෙක් වලපල්ලට ඇරියනම් ඕව දැකලා බයටවත් හැදෙයි මින්පස්සේ ඔය චන්ඩි ටික (අ)
බිරිඳ එක්ක ඉන්නවට වඩා පුරුදු තැන හොඳයි කියල හිතෙන්න ඇති....(ස)